Wednesday, December 22, 2010

දැන්වීමයි


වසර දෙකක කාලයක් සදහා
නැවත මව්බිමට පැමිණීමට නියමිත බව
කොමෙන්තුවක් මගින් විකී වෙත පවසා ඇත.
එමගින් ඔහු ,
..............කාන්තාරෙට අවුරුද්දකට දෙකකට සමුදෙන්ට කියලා හිතන් ඉන්නේ ඕං... දවසක සැට්වෙලා ...............
ලෙස දන්වමින්
සිය අනාගත සැළසුම් පිළිබදවද ඉගි පළ කොට තිබේ.
මේ සදහා සහභාගී වීමට ඔබත් කැමැත්තක් දක්වන්නේනම්
ඒ පිළිබදව ඩුබායි වට්ටක්කා වෙත ගොස්
කොමෙන්තුවක් මගින් පුතාට දැණුම් දෙන්න.

ඉක්මන් කරන්න

6 comments:

  1. පුතත් කහ ඉරක් ළඟ බලං ඉඳල කියල මට හිතුන !!!

    ReplyDelete
  2. ඒ පාර නං කෙල්ල ගොඩගත් කොල්ලා කියල මොකක් හරි ලියන්ඩ හිතෙනවා ඕං.

    ReplyDelete
  3. අපොයි... විකියෝ...
    ඔය තියෙන්නේ සද්දෙත් එක්ක කිව්වලු ඕං....
    දැන්නම් ජිම්නාස්ටික් වැඩේ කොරගන්ටම වෙයි වගෙ... :))))

    ReplyDelete
  4. පුතා, උඹෙ රූපෙයි මේ රූපෙයි මැච් වෙනවා නේද?

    ReplyDelete
  5. විකී ,ඔය පිංතූරෙන් පේන්නෙ පුතා යන ප්ලේන් එකෙන් බිමට පැනල පයින් යන හැටි නේද?

    ReplyDelete
  6. ප්ලේන් එක ගියා කියලා පුතා පයිංම ලංකාවට එනවා වගේ.

    ReplyDelete