කොළඹ නගරය සරසන ලද
දංකොටුව පෝසිලේන් හැඩ
මල් වැල් ගෙතූ ලොකු කටවුට්
එඩි ඇති මිනිහෙකුට කළ හැකිද?
ආණ්ඩුව වැරදි තැන අලවන එකත්
තහනං කළ කලෙක
දුර දකින එඩි ඇති හිනාවට යටින්
හී අකුරෙන් ලියා තිබුණා
මේක පංචායුධයේ වැඩක්
මං හිතන්නේ ආරස්සාවට
වෙන්ටැ
-හිතුවක්කාරයා
හපනෙක් ඉන්නවානං මේ කටවුට් එකක පින්තූරයක් මේ යටිං එල්ලන්න
ෂා රජු සහ ආගමික නායක කොමේනි
3 days ago


1 comment:
ඔච්චර හපනා පොටෝ එකක් අරං එච්චනං අපි අපේ වගේ එල්ලගන්නවනේ. අපිට නං බෑ ඔව්ව පොටෝ ගහන්ඩ ගිහිල්ලා .........
Post a Comment