යකෝ.................
තොපි දන්නෙ නැති උනාට
ලෝකෙ ලොකුම වැව තියෙන්නෙයි
ලෝකෙ හොඳම කැලෑව තියෙන්නෙයි
ලෝකෙ ධාර්මිකම මිනිස්සු ඉන්නෙයි
ලෝකෙ ලස්සනම දිය ඇල්ල තියෙන්නෙයි
ලෝකෙ හොඳම හමුදාපති ඉන්නෙයි
ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය ඉන්නෙයි
ලෝකෙ ලස්සනම භාෂාව තියෙන්නෙයි
ලෝකෙ හොඳම ආගම තියෙන්නෙයි
ලෝකෙ වැඩියෙම්ම පින් කරන්නෙයි
ලෝකෙ හොඳම ජනාධිපති ඉන්නෙයි
ලෝකෙ එකම ජාතික චින්තනය තියෙන්නෙයි
ලෝකෙ විප්ලවීයම වාමාංශිකයො ඉන්නෙයි
ලෝකෙ හොඳම විපක්ෂ නායක ඉන්නෙයි
ලෝකෙ හොඳම හිරකාරයා ඉන්නෙයි
ලෝකෙ අදීනම මාධ්‍ය තියෙන්නෙයි
ලෝකෙ මාරාන්තිකම උපවාසකාරයෝ ඉන්නෙයි
ලෝකෙ දරුණුම පෝර්න් ස්ටාර්ස්ල ඉන්නෙයි
ලෝකෙ ලොකුම කිරිබත හැදුවෙයි
අපේ රටේ යකෝ....................
තියාගනිව් තොපේ රෙද්දෙ සර්වේ එක.
තොපි එයිනේ කැසිනෝ ගහන්ඩ......
එදාට බලාගමු......!!
උදේ පාන්දරම මේක කියවන එකත් මාරයි,,,,,
ReplyDeleteදවසම කෑව නේද?
ReplyDeleteඇත්තටම ලෝකේ ලොකුම වැව තියෙන්නේ ලංකාවේද ?
ReplyDeleteලෝකෙ හොඳම ජනාධිපතිගේ පුතා.
ReplyDeleteලෝකෙ හොඳම අගමැති.
ලෝකෙ ලොකුම වරාය.
ලෝකෙ උසම බිල්ඩිම.
ලෝකෙ හොඳම මී හරක් ඉන්නෙත්...
ReplyDeleteලෝකෙ හොඳම විද්වත්තු ඉන්නෙත්...
ඇත්තටම ඔය ලෝකේ උසම බිල්ඩිම කියන්නේ නම් මොන අර්ථයෙන්ද මන්දා..
ReplyDeleteමම හිතන්නේ අලුත්ම මිනුම් ක්‍රමේකින් වෙන්න ඇති.නැත්තන් ඉතිං ලෝකෙන් උසම 5 වෙනි බිල්ඩිම වෙන්න නම් ඔය කියන උසට හදලා බෑ.....
දැන් මෙහෙමනේ ඇනෝ මහත්තයෝ.
ReplyDeleteඕකත් අනික් ලොකුම ,සීඝ්රම ඒවා වගේ තමයි.ඔය හදන එක ලෝකේ පස්වෙනි උසම එක උනාම,ඔයිට වඩා උස ඒවා හතර අපි ගණන් ගන්නේ නැනේ.එතකොට මේක නෙවෙයිද උසම එක?
@ sithuwilimandiya
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම් ඒ උනත් ඉතිං ඔය ලෝකේ පස්වෙනි උසම එක කියන එක ඉන්ගිරිසියෙන් පත්තර වල පල උනාම පිටරටවල අයටත් ඕක කියවන්න පුලුවන්නේ. ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවාම ලැබෙන උත්තර දැක්කාම ඒ මිනිස්සු මොනවද අප්පේ රට ගැන හිතන්නේ.
අපිට නම් ගනන් නොගෙන ඉන්න පුලුවන් ඔන්න ඔහේ.කොහොමත් අපි නම් දැන් ඉන්නේ ඇස් කන් නැති අය ගානටනේ..:-))))
මේක කියවල සුද්දො කැසිනො ගහන්න ආවෙ නැත්තං ලෝකෙ හොඳම ආර්ටික සංවර්ඩන ඇමැටිතුමාගෙ කල්කිරියාවත් බලාගන්ට ඇහැකි.
ReplyDeleteඅම්මපා මේ බ්ලොග් මිසිං ටේක් වෙලා නොවැ මෙච්චර දොහක්... :)
ReplyDeleteඇත්තටම නියමයි යාළු අදහස
ReplyDeleteAyi loke hondama wikalpa blog nade?
ReplyDeleteනැතුව....නැතුව ?
ReplyDeleteඇයි ලෝකේ හොඳම බ්ලොග් එක?
ReplyDeleteලෝකේ හොඳම සින්ඩිය?
@ Kathandara,
ReplyDeleteඒ මොනවද අප්පේ?
ප/ලි කෑල්ලක් වත් දැම්මනං අදහසක් ගන්න තිබ්බා.