Sunday, October 24, 2010

නොරිකෝ...දෙවොන්දොරා සං...සමග සනත් නන්දසිරි....

නොරිකෝ සං ඔබ
මම දෙවෙන්දොරා සං ලූ
ගතයුතු තීරණ තීන්දු මගහැර
ඔහේ අයාලේ යන දෙන්නෙක්ලු
ඔබ මා ඇත්තද නිලන්තියේ

ඔබ වෙනුවෙන් මා - මා වෙනුවෙන් ඔබ
දෙන්නට දෙන්න සපථ වුනා
එයින් එහා ලොවකට යන්න බෑ
ගතද සිතද සලිතව එනවා

එකම කාසියෙ දෙපැත්ත වෙමු අප
රින සිතුවිලි ඇත දෙහද වෙලා
එකට කූඩුවක තනිවෙන සිහිනය
බොද වී යනයුරු බලාසිටින්නේ


බලන්න මේ අමරනීය කටහඩ හා තනුව,ඔබව මිදෝරිය වෙත නැවත ගෙන යනවද කියලා....!

ඔබේ අදහස දැන ගන්නට කැමතියි මේ ගීතය සම්බන්දයෙන්.....

3 comments:

  1. සුන්ද‍රයි,අහලා බලන්න දිවුල්ගනේ මේ නොරිකො සන් ගැන ගයන් අපූරුවත්
    http://www.laktunes.com/MusicSearch/servlet/findSongs?findByArtist=Go&artist=65

    ReplyDelete
  2. සින්දුව ඇහුවා මද්දු. මොනවත් ලියන්න බැරි උනා. මේ වචන වල නං පොඩි අප්සෙට් එකක් දැනෙනවා.
    'ගතද සිතද සලිතව'/'රින සිතුවිලි'
    වගේ ඒවා මේක ටිකක් අවුල් කරනවද මන්දා.
    වොයිස්/මියුසික් නියමයි.

    ReplyDelete
  3. මද්දු

    පොතට නෙමෙයි මද්දු වහ වැටුනේ. පොතේ ඉන්නව වගේ දේවේනද්‍ර කෙනෙක් මට හමුවුන නිසයි පොතය වහ වැටුනේ...

    හ්ම්....මට හැමදාම නොරිකො වෙන්න බැරි බව එයා දැන ගන්න ඕනි.

    ReplyDelete