
මෙම එකම ප්‍රශ්ණයට ඇනෝලා දහසක් විසින්ම මෙතෙක් ලබාදී ඇති නිවැරදි පිළිතුර මෙයයි.
"ඔව්..!"
ඉතිං පැරා,තවදුරටත් මෙම ප්‍රශ්ණය නොඅසන්න. මේ සිදුකෙරෙන්නේ ඔබ කියා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවක් නොවේ. ලාංකීය ඊනියා ජනතාවගේ ලිට්මස් පරීක්ෂාවයි. කරුණාකර පරීක්ෂණ වලට බාධා නොකරන්න.
එන්න..! අපි පබළු බලමු...!!
නියමයිනෙ චාර්මි. මටනම් තෙරෙන්නෙ දෙගොල්ලන්වම පරික්ෂා කරනවා වගෙ.
ReplyDeletethava tikak navilama gotta alluwanum neyda honda?
ReplyDelete@ රවා ,
ReplyDeleteThanks.
@ Anonymous,
Sorry.
correct yaar
ReplyDeleteමචෝ පබලු බලලා ඉව‍්ර වෙද්දි අපිට ටී වී එක විතරක් ඉතුරු වෙලා තියෙයිද මන්දා බං.
ReplyDelete@ sithuwilimandiya,
ReplyDeleteමචෝ උඹ හිතං ඉන්නෙ ටී.වී එක උඹේ කියලද?
කේ.පී යි කරුණයි මහින්දගේ අරක චූන් කරන නිසයි සමාව දුන්නේ..ඒත් ෆොන්සේකා කැමති නෑ ඒක චූන් කරන්න...ඒ නිසා සමාව දෙන එකක් නෑ මම හිතන්නේ...ඒක චූන් කරන්න කැමති වුන දාක සමාව දෙයි...
ReplyDelete