Tuesday, September 14, 2010

බැනර් බාස්ලා ඕනෑ කර තිබේ.


පැය දෙකක් මහන්සි වී සෑදූ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරි ඉහත මගුල වෙනුවට හොඳ බැනරයක් සෑදිමට හැකි බැනර් බාස්ලා ඕනෑ.
ඔහුට තෑග්ගක් වශයෙන් ලබාදිමට කැමැත්තෙන් සිටින මයික්‍රොසොෆ්ට් හි මෙතෙක් කල හොඳම නිෂ්පාදනය පහත දක්වා ඇත.

5 comments:

  1. බිල් මාමා මනාප වෙයිද දුව දෙන්න මචන්?

    ReplyDelete
  2. අපොයි සිම්පල්. ලංකාවෙ කොල්ලෙක් කිව්වොත් දැං ලෝකෙ ඕනෙම පොරක් මාර විදිහට පිලිගන්නවා.
    (කොයි අප්පත් කැමතිනෙ මචං තමන්ගෙ කෙලී කාල ඇඳල ඉන්නවට)

    ReplyDelete
  3. කොයි අප්පත් කැමතිනෙ මචං තමන්ගෙ කෙලී කාල ඇඳල ඉන්නවට
    LOL..

    ReplyDelete
  4. ඔය වගේ තෑග්ගක් දෙනවා කිව්වම දැං බැනර් බාස්ලා වැහි වැහැලා ඇවිත් ඇති නේද?

    ReplyDelete
  5. අනේ දෙයියනේ, මටත් බැනර් හදන හැටි උගන්වනු මැනවි.

    ReplyDelete