Tuesday, September 7, 2010

කැතද ?

08 වෙනිදයින් පස්සෙ අපිත් ටිකක් පිළිවෙලට ඉන්න ඕනෙ හින්දා අලුත් ඇඳුමක් ඇන්දුවා. ගුණාගුණ කොහොමද? දැනට ඉන්න authors ලගේ අඩවි ටික වම් පැත්තෙ තීරුවෙ දාමු කියල යෝජනාවක් තියෙනවා. මොකද කියන්නෙ?

4 comments:

  1. එතකොට ඒ අය දකුණු පැත්තෙන් අයින් වෙනවද?

    ReplyDelete
  2. කැත නෑ,, පිළිවෙලක් තියෙනවා වගේ පේනවා,,බලමු

    ReplyDelete
  3. වමට දාමු. දකුණු පැත්තෙත් තියමු

    ReplyDelete
  4. authorsලගේ එවා එක තැනක විතරක් තියන්න බැරිද? තැන් දෙකක තියෙන එක හරි නෑ නේද?

    අළුත් format එක පිළිවලයි.

    ReplyDelete