නොට්අවුට් බැට් කරනව
මමනම් ගොඩක් කල්
දැන් මේක අපේ
ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකයි..
අපේ ගෘහයට ඇවිත්
බැට් කරන්නට ඕනිද..?
උත්තරේ දෙන්නම් කෙටියෙන්
"ඒව හඳේ" හරිද
තරඟ පාවාදෙන්නොත් හෝ ගාල ඉන්න එකේ මේ ඉනිම නං රෙකෝඩ් එකක් තියලම තමා නවතින්නෙ.
ReplyDeleteඕක හරියටම කියන්නෙ මෙහෙමයි.
ReplyDelete"ඒව හඳේ" හරිය...?
(අනේ අම්මපල්ලා බැට් එක අල්ලපු ටිකටත් පදයක් හැදුවනේ. හැබැයි මරු පදේ ආ)
Rules wenas karala gahana ekane prashne.
ReplyDelete