Saturday, September 18, 2010

සුදිල් නිලුපුල් පුතුනි..


පුතුනි මින් මතු
තිරිසනුන් අවි නොගත්
දේශයක ඉපදියන්..
නිල ඇඳුම් මිනිසුන්ට
පමණක්ම වෙන් කෙරුණ
දීපයක ඉපදියන්..

2 comments:

  1. දෙනෝ දාහක් දනන් ගැවසෙන
    මහ මඟකදී
    අවිහරඹ නොකලයුතු යැයි
    සිතන්නට තරම්වත්
    මොළේ කළඳක් ඇති
    මිනිසුන් ඇති දේශයක
    යලි ඉපදෙන්න පතමි...!!
    පුතුණි

    ReplyDelete
  2. ඇත්ත සහෝ. ඒ වගේ දේශයක් උදෙසා අපිට පුලුවන් පුංචි දේත් කරමු.

    ReplyDelete