Friday, June 1, 2012
තාරකාව
හිතට දැනෙන්ට ළංවෙන කිතියක්
හිතයට තිබුණට හිතක් නැහැ
තනිකම වෙනුවට අතැගිලි පටලන
ඇගැලූම් කමකට අත දිග නෑ
අහසින් තරුවක් තොරාගෙන එය
දිළිසෙන හැටි දැක නිමක් නැහැ
තරුවක් දැක වරුවක් ලොබ බැදුනත්
අහසයි පොලවයි හිත ළග නෑ
හිතුවක්කාරයා
‹
›
Home
View web version