Saturday, November 5, 2011

ර්..ර්...ර් රැජිණ මමයි අපේ රාජ්ජේ...



ඔබාමා - චැහ් නෑවද මන්දා
රැජිණ - මේ මොන ගොඩයෙක්ද? 

             මුන්ට අප්‍රිකාවෙම මැරෙන්න දෙන්නේ නැතුව,
            අපිත් කර ගත්තු මෝඩ වැඩ.


ප.ලි: කෙසේ වෙතත් ලොව බලගතුම පුද්ගලයා ලෙස මෙවරත් Forbes සඟරාව නම් කළේ ඇමරිකානූ ජනපති බැරක් ඔබාමා. 



 ප.ප.ලි: ඔය උඩින් තියෙන පින්තුරේ ගැනනම් මම මුකුත්ම කියන්නේ නෑ. 
අපිනම් ඉතින් අධිරාජ්‍ය විරෝධි දේශීය චින්තනයනේ.

8 comments:

  1. Forbes සඟරාවත් හැමදාම නානවා. මෙච්චර බලවත් මිනිස්සු ලෝකෙ ඉද්දි...

    ReplyDelete
  2. මාත් දේශප්‍රේමියෙක් , එ නිසා මොකුත් කියන්න යන්නේ නැ

    ReplyDelete
  3. මොකක්ද මේ දාල තියෙන්නේ ? මට පෙනෙන්නේ නැහැනේ මන් දේශප්‍රේමියෙක් හින්ද වෙන්න ඇති..

    ReplyDelete
  4. රැජින මුලදි අර මකකැයි කියන්නේ....

    ඔබාමාව ගණන් ගන්නෙ නැද්ද?

    හොඳ ට ෆොටෝෂොප් එහෙම පුලුවන් නම් , පුරප්පාඩුවක් ඇති නේද රජ ගෙදර ?

    ReplyDelete
  5. අපෙ අප්පේ, රජතුමාට එහෙම මේ මිස්ටේක්කුව වුනානම් උන්දෑ මෙහේ වසලා හමාරයි...

    ReplyDelete
  6. මට පේන්නෙ හැමෝම කමෙන්ට් කරල තියෙන්නෙ ඕකෙ ප/ලි කෑල්ලට. මොකද අපිට සමීප ඒක නිසා වෙන්න ඇති. නමුත් ප්‍රධාන පෝස්ට් එක ඊට වඩා සීරියස්. ලෝකෙ බලවතා ඔබාමා කියල සැලකුවත් ඔහුත් වික්ටෝරියානු කතිකාව ඇතුලේ වහලෙක්. ඔහු උරුමය සිඳගත් රූකඩයක්. එතනදි මිනිහත් ඇඹරෙනවා. ඉතින් මහින්ද නතිං..........

    ReplyDelete
  7. @බුවා, ලංකා ප්‍රිය:

    හෙ හෙ අන්න එහෙමයි දියුණු වෙන මිනිස්සු

    @ චාර්මි:

    ටයිම්ස් වගේ නෙමෙයි ෆොර්බ්ස් :) මතකනේ ටයිම්ස් බලගතු ලිස්ට් එක.

    @ සොදුරු සිත:

    මෙතන එක්කො ඔබාමා අතින් හෝ බෑන්ඩ් එක අතින් වැරදීමක් වෙනවා, ජාතික ගීය වාදනය වෙන නිසා ඔබාම ලොකේ බලගතුම මිනිසා කියන එක බලන්නේ නැතුව හැමෝම සීරුවෙන් ඉන්නවා.

    @ මාතලන්:

    -------- :)

    @ බුවා:

    උඹ කියන එක ඇත්ත මචන්. ඕකට තමයි අපේ යටත් විජිත මානසිකත්වය කියන්නේ.

    @ලසන්ත:

    උඹ කොහොමද දන්නේ මාලන් ලියපුවා හරියටම? ඒකෙන් ඔප්පු වෙනවා මාලන් සහ ලසන්ත කියන්නේ එකෙක් කියලා.

    මොනව උනත් උඹ කියන දේ හරියට හරි, ලෝකේ බලගතු මිනිසා කියලල් හිතන් ඉන්න ඔබාමත් ඇබරෙන එකේ අපේ ලොක්කා කවුද? (දැන් කට්ටිය වලියක් අදීද දන්නේ නැහැ මම ඔබාමට කඩේ යනවා කියලා)

    ReplyDelete