
හෙජින් සූදුවේ ණය පියවීමේ ජාතික කර්තව්‍යය
දැන් මහජන අදහස් විමසනු ලැබේ
ඔබේ වටිනා අදහස් ණය පියවීමේ අමාත්‍යාංශය වෙත නැවත නොගෙවන 500/= ක් සමග බාර දෙන්න
හොඳම අදහස් 5 සදහා වෙළෙඳෙපොලේ මිළට වඩා වැඩි මිලට වර්ෂයක් පුරා රොඩු සහිත පෙට්‍රල්
ඵන්න අපේ සංවර්ධනය වෙනුවෙන් ඔබේ කොටස ඉටු කරන්න.......
බටහිර කුමන්ත්‍රණ පරදවන්න එක්වන්න.......
ඔය 500 මදි නේද? අපි මෙතනදි ජාතියක් හැටියට හිතන්ඩ ඕනෙ.... ඕක 5000 කලොත් ටිකක් ගොඩ යන්ඩ පුලුවන් වෙයි.
ReplyDelete5000 ත් මදි චාමී ඔක්කොම එක්ක නැවත නිගෙවන 260,000 ගෙව්වොත් වැඩේ ෂේප්..... ඔහේ ළඟ තියෙයිනම් මගේ එකත් එක්ක ගෙවන්න.. මම පස්සේ දෙන්නම්.. වානිජ ණයක් අරගෙන...
ReplyDelete5000 ත් මදි චාමී ඔක්කොම එක්ක නැවත නිගෙවන 260,000 ගෙව්වොත් වැඩේ ෂේප්..... ඔහේ ළඟ තියෙයිනම් මගේ එකත් එක්ක ගෙවන්න.. මම පස්සේ දෙන්නම්.. වානිජ ණයක් අරගෙන...
ReplyDeleteමගේ ඉඩකඩම් ටික විකුණලා දාල මේ සද් කාර්යට දායක වෙනවා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteරු කෝටි 5,000 ජනගහනය මිලියන 20න් බෙදුවම එක්කනෙක් ගෙවන්න ඕනේ රු. 2,500/- ගානේ. ඒ නිසා මෙහෙම 500/- ගානේ එකතු කරන එකක් කුමන්ත්‍රණයක් වගේ...
ReplyDeleteඔය කෝටි 5000 මිලියන විස්සෙන් බෙදලා හරියන්නෑනේ. අර චංදෙ දීපු ලක්ස 60 න්ද කොහෙද බෙදුවනං නරකද?
ReplyDelete