Tuesday, October 5, 2010

වසන් කල සත්‍ය


බොදු ගොවි
අගනුවරට ආසන්න
සුරා සූදුවෙන් තොර
චරිතවත්
පරිගණක ඉංජිනේරු පුතුට
චරිතවත් දුවණියක් දෙමාපියෝ සොයයි...

වුවද සත්‍ය මෙසේ විය නොහැකිද...?

බොදු ගොවි
අගනුවරට ආසන්න
චරිතවත්   (ගැහැණු ළමයි 3 හෝ 4 සමග සබදකම් පවත්වූ)
සුරා සූදුවෙන් තොර (නිතරම ක්ලබ් යන)
පරිගණක ඉංජිනේරු පුතුට
චරිතවත් දුවණියක් දෙමාපියෝ සොයයි... (මෝඩ දියණියක්)

දැක්ම : පොජ්ජෙ

4 comments:

  1. තව තියෙනවා

    බොදු- (මහමෙව්නා නිකාය)
    ගොවි - ( අපි කරන්නෙ නම් බිස්නස්)
    අගනුවරට ආසන්න -(අගනුවර සිට කිලෝමීටර් 60 ක් දක්වා වලංගුය)
    පරිඝණක ඉංජිනේරු -(හික්ස්...!)

    ReplyDelete
  2. පරිගණක ඉංජිනේරු පුතු හා විවාපත්වන චරිතවත් දුවණියට සොරිම තමා.
    අරූ මුලින්ම හොයන්නේ මේක ජෙනුයින් බඩ්ඩක්ද කියලා.
    (කවුරු හරි ක්‍රැක් කරපු එකක් නං ෆුල් ෆෝර්මැට් එකක් බඩුම තමා)

    ReplyDelete
  3. (ගැහැණු ළමයි 3 හෝ 4 සමග සබදකම් පවත්වූ)
    (නිතරම ක්ලබ් යන)
    පරිගණක ඉංජිනේරු පුතු..?

    Pissuda machan? mun wadidenek gon kabbo.

    ReplyDelete
  4. මෙන්න ඕකෙ ඇත්තම එකක්.
    මනාලියක් සොයනු ලැබේ.
    (මෙය ලියූ කෙනා අතුරුදන් බව සලකන්න)

    ReplyDelete