Sunday, September 5, 2010

සුහද ආරාධනා....



වසර ගණනක් පුරා
අන්සබාගය හැදී
ලෙඩ ඇඳේ පණ ඇදපු
පරජාතන්තරවාදය
එල්ලා මරණ සුබ මොහොත
එනවා ලබන අට දා
ඔබටයි මේ ඇරයුම්
අරගෙන එනවාද
කට ඇරීමේ නිදහස....
අකුරු ලිවීමේ අයිතිය....
එදාට
ගිනි දෙයියන්ට පූජා කරන්න...

2 comments:

  1. මැක්සා මචං.
    MAXXXXA !

    ReplyDelete
  2. උන්න විදිහට මලා මදැයි කියලවත් හිත හදා ගමු.

    ReplyDelete