Wednesday, September 8, 2010



7 comments:

  1. දැන් ඉතින් අපි මොකෑ කොරන්නේ??

    ReplyDelete
  2. නොවරදවාම අටට 'පබළු'බලන එක තමයි ඉතින් කෙරෙන්න ඕන.

    ReplyDelete
  3. මොකෙක් හරි මේකෙ අවමංගල ස්තුතිය ලියල දාපල්ලකෝ.
    මට නං බෑ ඕං.

    ReplyDelete
  4. මැරෙන්න...,
    තියෙන්න එපැයි!

    ReplyDelete
  5. @ rasi,
    ඇයි රනිල්නෙ කිව්වෙ තිබුනා කියලා.
    එක්කෝ ඔව්ව අල්ලලා දාල පබලු බලමු.

    ReplyDelete
  6. එහෙම එකක් තිබ්බනම් මෙච්චරකල් මෙහෙම වෙයිද?

    ReplyDelete
  7. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
    තැනක තබා ඇතිලූ දැන් එය සොඳිනා
    ඉතිං කුමට මේ කඳුළුද නෙතින් නෙතා
    'පබළු'බලා අමුණනු මැන මාල ගොතා

    [පබළු ටෙලිනාට්‍යයක් යැයි සිතමි]

    ReplyDelete