tag:blogger.com,1999:blog-565106489020546936.post672758274852688270..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: ටැබූ සබ්ජෙක්ට්ස් ලියූ අවසන් ලිපියඅඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-565106489020546936.post-37133746033933726992013-01-01T01:43:40.548+05:302013-01-01T01:43:40.548+05:30උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටු...උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-61249452101046456242012-12-21T21:20:24.988+05:302012-12-21T21:20:24.988+05:30@ thisara let me knw ur mail addrs..@ thisara let me knw ur mail addrs..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-26488937019083479472012-12-21T21:10:13.278+05:302012-12-21T21:10:13.278+05:30oya tharam age nathi una nisa
kiyala katawathma hi...oya tharam age nathi una nisa
kiyala katawathma hithenne nahada?
( thula lagneta apalayi 2013)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-39683517782442107452012-12-21T20:39:21.062+05:302012-12-21T20:39:21.062+05:30cache file eke nathi wenna baha.
okkoma athi...cache file eke nathi wenna baha.
okkoma athi...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-29451195478642105432012-12-21T19:55:24.550+05:302012-12-21T19:55:24.550+05:30මේ ලිපිය දැම්මට තුති...
පුළුවන් නම් ටැබූගේ තව ලිපි...මේ ලිපිය දැම්මට තුති...
පුළුවන් නම් ටැබූගේ තව ලිපියක් දෙකක් දාන්න.කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-6166056440239392362012-12-21T16:04:57.494+05:302012-12-21T16:04:57.494+05:30මේ ලිපිය ආපසු දැමීම පිළිබඳව දයාබර ඔබට මගේ ස්තූතිය....මේ ලිපිය ආපසු දැමීම පිළිබඳව දයාබර ඔබට මගේ ස්තූතිය. මිනිසත්කම නැමති දහමේ සැනසෙන දිනක් උදාවේවා! Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-55207483814332803692012-12-21T16:04:56.789+05:302012-12-21T16:04:56.789+05:30මේ ලිපිය ආපසු දැමීම පිළිබඳව දයාබර ඔබට මගේ ස්තූතිය....මේ ලිපිය ආපසු දැමීම පිළිබඳව දයාබර ඔබට මගේ ස්තූතිය. මිනිසත්කම නැමති දහමේ සැනසෙන දිනක් උදාවේවා! Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-7308827808009144502012-12-21T15:45:04.552+05:302012-12-21T15:45:04.552+05:30ඔතන ටැබු ලියපු කාලේ නොසිඳුවනවයි කියපු දේකුත් අද සි...ඔතන ටැබු ලියපු කාලේ නොසිඳුවනවයි කියපු දේකුත් අද සිඳු වෙනවා. ඒ ආගමේ නාමයෙන් මිනි මැරීම..... ළඟදීම.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-63800571554994580002012-12-21T10:59:15.721+05:302012-12-21T10:59:15.721+05:30ටැබූගේ සියලුම ලිපි කියවූවකු ලෙස මා නම් අද බ්ලොග් අ...ටැබූගේ සියලුම ලිපි කියවූවකු ලෙස මා නම් අද බ්ලොග් අවකාශයට ටැබූ නැති අඩුව වෙසෙසින්ම දකිනවා. මට බ්ලොග් වලට ලිවීමට උත්තේජනයක් සැපයූ අය අතර ටැබූත් කෙනෙක්. එම ලිවීමට සමාන ලිවීමක් මගේ දෘෂ්ටියට බ්ලොග් අවකාශය තුල මෙතෙක් හමු වී නැත. එය කීමටත් මට කනගාටුයි.

ටැබූ මේ අවකාශයේ නිහඬව සිටින බව නම් මට විශ්වාසයි.
ඔබ මේ කියවූවා නම්,
ටැබූ නැවත ලියන්න. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-18827253162167403802012-12-21T10:06:08.363+05:302012-12-21T10:06:08.363+05:30සුදු/කළු ලෙස හඳුනා ගත හැකි ආගම් නැහැ. බොහෝ විට ඇත...සුදු/කළු ලෙස හඳුනා ගත හැකි ආගම් නැහැ. බොහෝ විට ඇත්තේ අළු පාටයි. ඒ කියන්නේ හරි හෝ වැරදිය කියා කෙලින්ම කියන්න බැරි ආගම් පමණක් අද පැවතීමයි.

ටැබූ නැතිවී සෑහෙන කාලයක් වුවත් අද දිනටත් මේ ලිපිය අදාලවීමම කණගාටුවට කරුණක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-31330646140225751492012-12-21T08:58:31.636+05:302012-12-21T08:58:31.636+05:30ටැබූ කියන චරිතය පන්ඩිතයින්ට කතා කිරිමේ දක්ෂයෙක්..න...ටැබූ කියන චරිතය පන්ඩිතයින්ට කතා කිරිමේ දක්ෂයෙක්..නමුත් ඔහුට පහල මට්ටමේ අයට ආතල් හොයාගෙන අන්තර්ජාල ගත වන අය ඉදිරියේ අසාර්ථකයි..
ඔබ මාර්ටින් වික්රමසිංහ කියන ලේඛක චරිතය ගත්තොත් බුලත්විඩ විකුනන අත්තම්මාට තේරෙන සරල නිර්මාණ වගේම ආචාර්ය මහාචාර්ය වරු පවා නැවත වරක් සිතිය යුතු ගැඹුරු ලේඛනත් තිබුනා..ඒක විශාල පරාසයක්..
නමුත් ටැබූ සහ ටැබූ ආශ්රිත විද්වත් පෙළ සැමවිටම සිංහල බ්ලොග් අවකාශය තුල පන්ඩිතමානී අදහස් ප්රචාරය කිරීමට අපිට පොත්පත් වල ඇති දෑ කියාදීමට සැරසෙන සංඝයා වහන්සේ වැනි චරිත නිරූපනය කලා මිස..සමාජ යථාර්තයහ මිනිසුන්ගේ එදිනෙදා සමාජයට යමක් ඔබන්නට සමත් වූයේ නැහැ...

මා පුද්ගලිකව සිතන පරිදි මීට වඩා සේවයක් පේස්බුක් එකේ යන ආධුනික ග්රාම්ය කාටුන් ශිල්පීන් විසින් සිදුකරනවා..ඔවුන් ඉතා ක්ෂණයකින් මිනිස් මනස තුල ඇති පුරාණ ආකල්ප වෙනස් කරනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-22228621731133831812012-12-21T07:08:19.852+05:302012-12-21T07:08:19.852+05:30මාලන්.. මහත්මා ගාන්ධි කිව්වා "සාමය සඳහා මාවතක...මාලන්.. මහත්මා ගාන්ධි කිව්වා "සාමය සඳහා මාවතක් නැත, සාමයම මාවත වේ" කියලා.

මෙහෙම පැහැදිලි කරන්න බලන්නම්... මිනිස්සු සමාජය වෙනස් කරන්න දරන උත්සාහයන්ගේ ප්රධාන ක්රම දෙකක් මම දකිනවා. මතවාදීව සහ ක්රියාකාරීව කියලා. දැන් ක්රියාකාරීව මේකට සම්බන්ධ වෙනකොට උඹ කිව්ව කතාව හරි, අපිට මඩ ගොහොරුවට බහින්න, මඩ නාන්න වෙනවා.. එක්තරා දුරකට. නමුත් මතවාදී උත්සාහයේදි, අපි මඩ ක්රීඩවට හවුල් නොවී ඉන්න ඕනේ. මතවාදී උත්සහයෙදි, අපේ අරමුණ වෙන්න ඕනේ.. මිනිස්සුන්ගේ බුද්ධියට කතා කිරීම මිසක් හැඟීම් අවුස්සන එක නෙමෙයි කියලා මම හිතන්නේ. දැන් ටැබූ ගේ මේ ලිපියෙත් අරමුණ ඒක නෙමෙයිද? මැදහත් පාඨකයාට කරන බුද්ධිමත් ආමන්ත්රණයක් නොවේද?

මේ ලිපිය කියවලා ඉවරවෙනකොට, පාඨකයාව හිතන්න පොළඹවනවා මිසක්... "අරුන්ට දුන්න බැටේ", "මූට දෙන්න ඕනේ බැටේ" වගේ දෙයක් හිතෙන්න තියන සම්භාවිතාවය අඩුයි.

මං හරිද දන්නේ නෑ.. මම දැක්කේ මේ ලිපිය විතරනේ. මට තියන කණගාටුව ගොඩක් බ්ලොග් සහ කොමෙන්ට් වලින් දකින්නට ලැබෙන්නේ, හැමෝටම පොදුවේ බලපාන මේ ප්රශ්න ගැන සංවාදයකට වඩා, ඒ ප්රශ්නය ඇතුලේ ලඝු කරගත් බ්ලොග් චරිත වලට මඩ ගැසීමක් වගේ දෙයක් විතරයි කියන එක.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-43790771575489702002012-12-21T06:30:17.045+05:302012-12-21T06:30:17.045+05:30ටැබුගේ අදහස් වල මූලික හරය පිලිබඳ මාත් එකඟයි . නමුත...ටැබුගේ අදහස් වල මූලික හරය පිලිබඳ මාත් එකඟයි . නමුත් ටැබු මේ මොහොතේ බ්ලොග් අවකාශය තුල හිටියා නම් තවදුරටත් දරන්නේ ඔය මතයමද . විශේෂයෙන්ම ඉස්ලාමිකයින්ගේ හැසිරිම් සමහරක් බිත්ති හතරෙන් එහාට ගිහින් සමාජයට ප්රශ්නයක් වෙලා තියන බව ඔහු නිරික්ෂණය නොකරයිද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-46379182105996891912012-12-21T04:41:13.684+05:302012-12-21T04:41:13.684+05:30"Thisara:
“The world suffers a lot. Not becau..."Thisara:
“The world suffers a lot. Not because of the violence of bad people, but because of the silence of good people!”
- Napoleon

ලෝකය නපුරු තැනක් වී ඇත්තේ නපුරු නරක මිනිසුන් නිසා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවය නිසාය.

සමහර වෙලාවට මඩ සුද්ද කරන්නනම් මඩට බහින්නම වෙනවා, මඩ නාන්නත් වෙනවා. නැති නම් ඉතිනම් මඩට බහින්නේ නැතුව බබා වගේ හැමදේම විවේචනය කරමින් ඉන්න පුළුවන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-77777311984542799442012-12-21T04:18:52.167+05:302012-12-21T04:18:52.167+05:30මා බ්ලොග් අවකාශයට එන විට, ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගයද...මා බ්ලොග් අවකාශයට එන විට, ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගයද අතුරුදන් වී තිබීම මගේ සහ සමකාලීනයන්ගේ අවාසනාවකි. මෙහි දැක්වෙන ලිපි තේමාවන් දුටුකල, එම අවාසනාවෙහි තරම වැඩියෙන් දැනේ. ඔහුගේ අවසන් ලිපිය හෝ මේ ආකාරයෙන් පලකිරීම පිළිබඳ මාලන් හට ස්තූතිවන්ත වෙමි. මෙය පොදුවේ ආගම්වාදී ගෝත්රික හැසිරීම් ඇත්තවුන්ට සහ ඊටත් වඩා වැඩියෙන් එම හැසිරීමට විරුද්ධවන්නන්ට වැදගත් ලිපියක් බව මගේ හැඟීමය.

//අප ඒ සටනට ඇද ගන්ට කළ නේක විධ උත්හාස අබිමුවෙහි පවා, පසුගිය කාලයේ වූ ගෝත්රික ආගමික සටනට මැදහත් වන්ට අපට ඕනෑකමක් නොවූයේ..//
ඒ, අවාසනාවකට මෙන්, යහපත් අරමුණින් මේ ආගම්වාදයට විරුද්ධ වූවන් පවා නොදැනීම මෙම ගෝත්රික සටනට පටලැවී ඇති බව දකින්නට ඇති නිසාය. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com