tag:blogger.com,1999:blog-565106489020546936.post6069508975173372147..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: ෆේස් බුක් ස්ටේටස් එකක් කියවා පු*න් හිනා යාමඅඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-565106489020546936.post-31811080406606430922012-11-19T15:40:13.216+05:302012-11-19T15:40:13.216+05:30අයෙකු සිංහලයෙකු වන්නේ කෙසේද? මේ මෑතකදී විදේශිකයෙක...අයෙකු සිංහලයෙකු වන්නේ කෙසේද? මේ මෑතකදී විදේශිකයෙක් මගෙන් ඇසු පැනයය්. පළමුවරට මා සිංහලයෙකු බවට පත්කරන්නේ කුමක්දයි මගෙන්ම විමසීමි. දෙමාපියන් සිංහල වීමත්, මම සිංහල බස කතාකිරීම, ලිවීම සහ කියවීම මගේ මව් බස ලෙස සිදුකිරීමත් හේතුවෙන්, මා සිංහලයෙකු බව මට තේරෙන කල සිට අනය කියා ඇති බැවින් මට මේ පානය කිසිදා සිතට නොනගුනි.

එහෙත් යමෙකු සිංහලයෙක් වන්නේ කෙසේද ?

සාමාන්‍ය පිළිතුර නම් දෙමාපියන් සිංහලයන් වීම නිසා අයෙක් සිංහලයෙක් වේ . මව සිංහල නොවන පිය පමණක් සිංහල වන අයෙක් සිංහල ක්ද? එසේනම් අන්වර් මනතුඟද සිහලයෙකි . මනතුංග යනු සිංහල වාසගමක් වන තර සිංහල වාසගම් ඇති තම මුස්ලිම් බබව කියන එකම පුද්ගලයා ඔහුනොවේ. පෙරේරා, සිල්වා, ඩයස් , වෙනි පොර්තුගීසි වාසගමැති බෞද්ධ සිංහලයන් අපමණය. එහෙනම් අයෙක් සිංහලයෙක් බවට පත්කරන්නේ කුමක්ද ?

සිංහල භාෂාවයය් යමෙකුට කියන්නට පුළුවන . එහෙත් සිංහල කතා නොකරන සිංහල දෙමාපියන්ට දාව ඉපදුනු දරුවන් මට පිටරටවල අනෙක වාරයක් හමුවී ඇත. ඔවුන් සිංහලද? එසේනම් සිංහල කතාකරන දමිල දෙමාපියනට දාව ඉපදුනු දෙමල බස හසුරවන්නට නොහැකි අය සිංහල වේද? මා මිතුරු මුත්තුසාම් එවැන්නෙකි. එහෙත් ඔහු සිංහලයෙක් නොවේ. ඔහුම කියන පරිදි ඔහු ද්‍රවිඩයෙකි. සිංහල බස සිංහලය නොතනයි නම් සිංහල බසෙහිම වෙනත් ආරක් හසුරුවන, සිංහලයන් මුතුන් මිත්තන් වන මාලදිවයින් වැසි සියල්ලෝ සිංහලයෝ වියයුතු නොවෙත්ද ? මලයාසියාවේ වෙසෙන , සිංහලයන්ගෙන් පැවතෙන, සිංහල කතා නොකරන ය සිංහලයෝද ?

සිංහල දෙමාපියනට දාව ඉපදී ජර්මන් දෙමාපියන් ළඟ හැදී වැඩෙන පෙටෙර් සිංහලද ? ජෙර්මන් දෙමාපියන් බෞද්ධ වන නිසා ඔහුට සිංහල බැරි වුනත් සිංහල දෙමාපියන්ට ඉපදුනු නිසා ඔහු සිංහලද? එහෙත් නිසැකවම ඔහුගේ සන්ස්ක්රුතියනම් බටහිර බව නොකියාම බැරිය .

සිංහලයෙකුට සිංහලයෙකු ලෙස හිදිමින් ඉස්ලාම් බතිමතෙකුවිය නොහැකිද ? පළමු රාජසිංහ රජු හින්දු දහම වලධාගත් නමුත් මරණය තෙක්ම සිංහලේ රජු විය. සිංහලයේ අවසන් රජුන් නවදෙන සිංහලයෝ නොවන නමුත් ඔව්හු සිංහල රජවූ ලෙස පිළිගැනීම ලදහ. ධර්මපාල රජු කිසිදා සිංහලයෙකු නොවෙයය් කිසිවෙකු කිවේ නැත. සිංහල රජවරුන් තර ඔහුද කතෝලික රජකු ලෙස අද දක්වා පිළිගැනුම ලබය්. සපුමල් කුමාර සිංහල වීරයෙකු ලෙස සැලකුවද ඔහු දමිල යෙකු බව නොරහසකි.

සිංහල බව ඇතිකරන්නේ බුදුදහම යි යමෙක් කියය් ද , එසේනම් දේවානම් පිය තිස්ස රජු වනතුරු මෙරට හිටියේ සිංහලුන් නොවේද ? විජයරජු ඒඅනුව සිංහලයෙකු නොවන්න සේම , දෙවන පෑතිස් රජු වනතුරු සියලු රජ වරු සිංහලු නොවෙති. එසේනම් සිංහලය පවතෙනේ විජයරජුගෙන් යය කීම විහිළුවක් නොවේද ?

එහෙත් අප පාසලේ ඉගෙන ගන්න ලෙස විජය රජු සහ දේවානම් පියතිස්ස රජු දක්වා සියලු රජවරු මෙන්ම වැසියෝද සිංහල වේ . විජය සමග පැමිණි 700 සිංහල නම් ලාට රට සිංහලද ?

විජය රජු සමග පැමිණි 700 පිරිස සිංහ බාහුට හා සිංහ සීවලිට දාව නොඉපදුණු නිසා ඔවුන් ගෙන් පැවතෙන ජනය සින්හලුන්ද ? සියලු සිංහලුන් විජරජුට හා මෙසියට දාව ඉපදුනායය් කීම විජය රජුට මෙහෙසියන් හා සැතපීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත්, මෙහෙසියන්ට දරුවන් වැදීම හැර වෙන යමකට ඉඩ නොලබා දීමටත් හේතුවේ. එසේනම් විජය රජු පැමිණීමට පෙර සිටි මෙරට සෙනග සහ විජය රජු සමග පැමිණි 700 ගෙන් පැවතෙන්නෝ සිංහලු නොවෙත්ද ? බොද්ධ ශිෂ්ටාචාරය ලංකාවේ ඇරබුම මිහින්තලේ සිදුවූ බව පිළිගත යුතුය. එහෙත් ජනය සිංහල බව පවසන්නේ විජය රජුගේ සිටය. නොඑසේනම් සිංහල ඉතිහාසයෙන් පළමු වසර 250කට වැඩි ප්‍රමාණයක් සහ සිංහලයා ගේ ආරම්භක පිය ලෙස සැලකෙන විජය රජු සිංහලයට අයත් නොවේ, මන්ද ඔවුන් බොදුනුවන් නොවූ බැවිනි. එසේනම් සිංහල වීම බෞද්ධවීමෙන් පූර්ණ ලෙස ව්‍යුත්පන්න බව හොදින්ම පැහැදිලිය. බෞද්ධනොවන්න සිංහලයෙක් නොවේනම් විජය රජුද සිංහලයෙ ක් නොවේ. දමිල බෞද්ධයන්, තාය් , මියන්මාර, චීන බෞද්ධයෝ, බෙන්ගාලි බෞද්ධයෝ සිංහල නොවීම නිසා අඩු බෞද්ධයෝ හෝ සිංහල බොදුනුවනට වඩා පහත් බෞද්ධයෝ නොවෙති. බුදු දහම විශ්වීයි, එය එක ජාතියකට අයත් බූදලයක් නොවේ. බුදුදහම වළදා ගැනීම නිසා ඔවුන්ගේ බෙන්ගාලි බවට හෝ චීන බවට හෝ මින්මාර බවට එක්වූ දෙයක් ද , අඩුවූ දෙයක්ද නැත. ඔව්හු ද අනෙකුත් සිය ජාතිකයන් මෙන්ම සම වැසියෝ වෙති.

එමෙන්ම අයෙක් දමිලයෙකු බවට පත් කරන්නේ කුමක්ද ? ඉහත සියලු ප්‍රශ්න ඔවුනටද වලංගුවේ.
chinthakanoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-49617252543079425102012-11-12T02:56:45.026+05:302012-11-12T02:56:45.026+05:30මන්න පෝලන්, බලපන් දැන් පුකෙක් හිනා වෙන්නේ උන් දෙන්...මන්න පෝලන්, බලපන් දැන් පුකෙක් හිනා වෙන්නේ උන් දෙන්නම උමට. බලපන් යස අගේට උන් දෙන්නාම එකතු වෙලා අවස්ය වෙලාවට සෙට් වෙලා ගේම දුන්න හැටි.

https://www.facebook.com/damith.kethaka/posts/432545513467284

https://www.facebook.com/damith.kethaka/posts/304588736321950

මන්න පෝලන් උබට පුටා එකෙන් පයින් ගහන චිප් කියල එලියට දානකොට මගේ පුක විතරක් නෙමේ, මම කක්ක කරන ගූ කාපු කල්ලතෝනි දෙමලෙකුත් හිනා වුනා. (ඔව් යකෝ මම ජාතිවාදියෙක්)

මම පුටා එකේදි උබට පු* ඇරපු එකාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-4333636233822458632012-11-07T20:12:46.029+05:302012-11-07T20:12:46.029+05:30කියන්න දෙයක් නැහැ..මාතලන් ඔක්කොම කියල තියනව..මේ දව...කියන්න දෙයක් නැහැ..මාතලන් ඔක්කොම කියල තියනව..මේ දවස්වල තැන තැන වාද කරන මේ මඟුල ගැන ලියවෙච්ච හොඳම ලිපිය තමයි මේක..ඇර සෝලෝ අජින මොටෝ....!(මාතලන් ගෙ වචනේ මරු )Janaka Thennakoonhttps://www.blogger.com/profile/06460329414847771724noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-49431946673864861062012-11-07T20:11:35.463+05:302012-11-07T20:11:35.463+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11731184325198823150noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-87212863255061942242012-11-07T10:17:47.378+05:302012-11-07T10:17:47.378+05:30ඇත්තටම මට බිම් මට්ටමේ මොකද වෙන්නේ කියලා නම් දැනීමක...ඇත්තටම මට බිම් මට්ටමේ මොකද වෙන්නේ කියලා නම් දැනීමක් නැහැ. මුල් කාලේ නම් චේන් ඊමේල් වලට රිප්ලයි ඕල් කලා, ෆේස්බුක් එකේ උත්තර ලිව්වා. අපි අගේන්ස්ට් එකක් කියනකොට 50, 60 උන්ට සපෝර්ට්. අපි ඉන්නේ, පාරවල් බ්ලොක් කරගෙන, කෑම, බීම, නෑම, රැකියාව කිරීම සහ සංසර්ගයේ යෙදීම කියන සියලු දේ අත් ඇරලා බුදුරැස් බලන මිනිස්සුත් එක්ක.

මුල හොයාගෙන හොයාගෙන යනකොට පුදුම බයක් දැනෙන්නේ... ඇඟ වෙව්ලනවා, උඹේ පුX අද හිනා උනාට ලඟදිම අඬනවා ඇහෙයි. අපි ජීවත් වෙන්න අර මේට්‍රික්ස් එකේ වගේ ප්‍රී-ප්‍රෝග්‍රෑම් කරපු ජීවිතයක්. ඒක ඇතුලේ පැද්දිලා ආතල් ගන්න දේශප්‍රේමී, ආගම්වදී ඔන්චිල්ලා තියනවා. අපි පෝලිමේ ඉඳන් පදිනවා. කන්න බොන්න නැතත් පදින්න තියනවනේ. ඕක තේරෙන එවුන්ගෙන් වැඩි හරිය ඔන්චිලි පදින එවුන් දිහා බලලා 'අපි නම් පදියි ඔය ඔන්චිල්ලා' කියලා වෙනම ආතල් එකක් ගන්නවා.. ඔය ගොඩේ තමා මාත් ඉන්නේ ... ඔන්චිල්ලා කපන්න පුලුවං එකෙක් ආවොත් උගේ පස්සෙං යන්න හිතාගෙන, එහෙම එකෙක් අහසින් පාත්වෙනකං අර කිව්ව වගේ අපි පුXන් හිනා වෙවී ඉන්නවා.

මං මොනව කරන්නද ඉඳහිට තප්පුලෑවට මාත් හොඳ බත් කන හරකෙක්.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-56125515846028390942012-11-07T09:32:47.047+05:302012-11-07T09:32:47.047+05:30මේ බූරූ ආන්ඩුවට ඔක්කෝම තේරෙන්නේ කෙළ උනයින් පස්සේ. ...මේ බූරූ ආන්ඩුවට ඔක්කෝම තේරෙන්නේ කෙළ උනයින් පස්සේ. තෙල් ස්ටොක් එක මේන්ටේන් කොරගන්න බැරි ආන්ඩුවක්නේ මේක. මම මචන් හිංසාවාදයට විරුද්ධයි අර සිවුරු ගලවලා ගහල එන කාතාව ලිව්වෙත් විහිලුවට. නමුත් මචෝ මේ තලේබාන් කේස් එක නැගලා යනවා. මුන් පල්ලිවලට අමතරව ගෙවල් වලත් දේශනාවල් පවත්වනවා සතියකට සැරයක්. අති දරුණු තලේබාන් ව්‍යාපාරයක් යන්නේ. ගෙවල් සම්පූර්ණයෙන් වහගෙන, ටී වී රේඩියෝ මුකුත් නැතුව. පොඩි දරුවෝ හිටන් ආගමට අනුව හරවමින් කරන්නේ හෙන ත්රස්තවාදයක්. අපේ බුද්ධි අංශ මෙයාලා ෆෝම් වෙලා ප්‍රභා වගේ Xකේ අරිනකන් ඉන්නෙ නැතුව, මුල් අවස්ථාවෙම මේක නවත්වන්න ඕන. උන් කරන්නේ ආන්ඩුවේ උන්ගෙම ෆෝන් ටැප් කරන එකයි, වෙබ් වලට කෙලින එකයි නේ. මෙහේ හෙන ගේමක් යනවා. මේක මුලදිම නැති කරන්න ඕන. ඕනම නම් ඔලුව වහගෙන ගියාට අවුලක් නෑ. මූණ වහන එකනම් වහාම නවත්වන්න ඕන. ත්රස්තවාදයක් ආවයින් පස්සෙ ඔය නීති ගෙනත් වැඩක් නෑ. මූණ වහගත්තම පස්සේ ඕක ඇතුල ඉන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා කොහොමද හොයන්නේ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-69674094571007115792012-11-07T09:02:02.885+05:302012-11-07T09:02:02.885+05:30මාතලන් ගොයියා එක තැනක කියලා තියෙනවා වගේ ලංකාවේ රහස...මාතලන් ගොයියා එක තැනක කියලා තියෙනවා වගේ ලංකාවේ රහසිගතව ක්‍රියාත්මක වෙන ව්‍යාප්තිවාදයක් තියෙනවා කියලා මම පිළිගන්නවා.

ඒ වගේ ඉස්සර අපි නොදැකපු තරම් කොළඹ සහ ඒ ආසන්න [අදාල ජන්වර්ගය බහුතර ලෙස ජීවත් නොවන] ප්‍රදේශවල පවා ජීවත් වෙන අය මුළු සර්වාංගයම ලඟකදි ඉදලා වහ ගන්නව බවක් මම මේ නේත්‍රා දෙකටම දැකලා තියෙනවා සහ මගේ මිතුරන් කියනවා ඇහිලා තියෙනවා. ඒ වගේම සති අන්තයේ දිනක ගාළු මුවදොරට ගියොතින් මේ අපි ඉන්නේ අරාබියේද කියලා හිතෙන අවස්තා තියෙනවා. මීට අවුරුදු කීපයකට කළින් මෙහෙම දේවල් අපි දැක්කේ නෑ. ඒක ඇත්ත. මම ඒකට එකඟයි.

ඒත් මෙතන මට පෙන්වන්න ඕන වුනේ, අර කාර් එකේ යන ගමන් හොරෙන් පාර අයිනට කුණු ගෙනත් දාලා "බලන්න අනේ කවුද මේ කක්කි වැඩ කරන්නේ" කියලා විස්සෝප වෙන ජාතියේ මහත්තයෙකුගේ දෙබිඩිකම.

ඒ මහත්තය ඉතාම දක්ෂයෙක්, නිර්මාණශීලියෙක් ඒත් සියළුම දේ වුනාට පස්සේ "අනේ අපිනම් නෑ ඕවට" කියලා අත පිහිද ගන්න වැඩ හෙළි කළ යුතු නිසයි මේ සටහන දැම්මේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-43408426724686397172012-11-07T08:45:27.556+05:302012-11-07T08:45:27.556+05:30ඇර සෝලෝ අජින මොටෝ. දීලා තියෙන්නේ පලු යන්නම. මම නම්...ඇර සෝලෝ අජින මොටෝ. දීලා තියෙන්නේ පලු යන්නම. මම නම් පුතේ බුකියේ දැක්ක ගමන් අන්ෆ්රෙන්ඩ් කොරලා දානවා. තාලේබාන් උන් මොන ආගමේ උනත් අවුලක් නෑ. මම උපතින් බෞද්ධයෙක් නිසා මේ දේ නම් කිව යුතුමයි. මුස්ලිම් උන් මොන ගේම දුන්නත් උන්ගේ ගොඩේ උන්ගේ පූජයකයන් වන මවුලවීලා උන්නත් අඳුනගන්න බෑ. ඒත් අපේ වලි අදින්නේ කුඩු කරන්නේ ගල් ගහන්නේ. සිවුර පෙරව ගත්ත පූජකයෝ. එතකොට නෝන්ඩි වෙන්නෙ බුදු හාමුදුරුවෝ. බොල් හෙඩ් එක ඉට්ටයිල් එකක් නිසා. ඩෙනිමක ගහගෙන වැඩේ දීලා පන්සලට ගිහින් සිවුර දාගෙන ගිලන්පස ටිකක් ගත්ත නම් වැඩේ ශේප් නේ. මේ වගේ අවවාද දෙන්නේ ඉතින් ජාතියට ආගමට තියෙන ආදරේ නිසා. දැන් උබ රිප්ලයි කරන්නෙ එහෙම නෑ. පුක තමයි කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com