tag:blogger.com,1999:blog-565106489020546936.post2691545589615463823..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: දමිත් කේතකට උම්මා එකක්අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-565106489020546936.post-55076427076613336172013-11-23T03:51:22.492+05:302013-11-23T03:51:22.492+05:30Puh budunge kale wishwa vidyala thibbe nathulu. Wi...Puh budunge kale wishwa vidyala thibbe nathulu. Wishwa vidyala kiyana naminma thibbe na.. ita passeth thibba .. oya maha wihare, abaya giriya jethawana piriwen kiyanne owa thamai. Oke igannawe Buddhism witharak newi.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-74630758395534306182012-10-05T05:34:03.776+05:302012-10-05T05:34:03.776+05:30:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-10457182704818975792012-10-04T20:36:12.533+05:302012-10-04T20:36:12.533+05:30මාලන් උඹේ පුකට පයින් ගහල අපේ ගෲප් එකෙන් පැන්නුවට ප...මාලන් උඹේ පුකට පයින් ගහල අපේ ගෲප් එකෙන් පැන්නුවට පස්සෙත් උඹ ඇනෝ කොමෙන්ට් දදා අපිට මඩ ගහනවද යකෝ. උඹ SB ගෙ ගොට්ටෙක් කියල අපි දන්නව, උඹ වගේ උන් අපිට ඕනැ නෑ.Keerthinoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-23960512321016757582012-10-03T22:00:19.441+05:302012-10-03T22:00:19.441+05:30මේකේ කෑම්පස් කොල්ලෙක් විදියට කමෙන්ට්කරන සක්කිලියා ...මේකේ කෑම්පස් කොල්ලෙක් විදියට කමෙන්ට්කරන සක්කිලියා ඈත්ත්ටම කෑම්පස් ගිය ඵකෙක් නම් වෙන්නබෑ.මූ ශිශ්‍යයන්ට බෑනුම් අස්සවන්න තමා මේ විදියට කමෙන්ට් කරන්නේ.
මූත් අර දේසප්‍රේමී විස්සවිජ්ජා සoගමේ වගේ කොන්ත්‍රාත් කාරයෙක් මිසක් ඈත්ත කෑම්පස් පොරක් නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-52267426049231327152012-10-03T10:46:49.068+05:302012-10-03T10:46:49.068+05:30:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-55663358901465845532012-10-03T04:17:54.870+05:302012-10-03T04:17:54.870+05:30මාලන්, තොපිට ඩිග්රියක් නැති එකට අපි පලි නෑ. තොපිම...මාලන්, තොපිට ඩිග්රියක් නැති එකට අපි පලි නෑ. තොපිම නේද ෆුට ගෲප් එකට ඇවිත් යකා නැටුවෙ. ඉරිසියාව නවත්වල පොදු අරමුණට එකතු වෙයන්, බැරිනම් කටයි පුකයි වහගෙන පැත්තකට වෙයන්. කැම්පස් එකකට පය ගහල නැති උඹ වගේ හොරිකඩයින්ව නිදහස් අධ්‍යාපනය රැකගැනීමට වුවමනා නැහැ, කැම්පස් එක ගැන නොදන්න තොපිට නිදහස් අධ්‍යාපනය ගැන හැඟීමක් නෑ, ඒකයි අනිත් අයගෙ කකුලෙන් අදින්නෙ. මේ ටික කිව්වෙ මාලන් විතරක් නෙමෙයි ඌට ගොට්ට අල්ලන ඇනෝලටත් එක්කයි.Keerthinoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-33188826470728591672012-09-30T22:53:26.697+05:302012-09-30T22:53:26.697+05:30මානයෙන් ඔළුව ඉදුමව ගත්ත මිනිස්සු ඕනම සමාජ කොටසක ඉන...මානයෙන් ඔළුව ඉදුමව ගත්ත මිනිස්සු ඕනම සමාජ කොටසක ඉන්නවා. ඒකට උගත් නූගත් වෙනසක් නැහැ මන් හිතන්නේ. මේ වගේ මොණර කැකුළෝ නිසා තමයි සමාජයෙන් විශ්ව විද්‍යාල කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැඟිලා තියෙන්නේ. අවන්කවම මේ මනුස්සයා මෙහෙම හිතනවනම් අවන්කවම මේ මනුස්සයා මෙහෙම හිතනවනම් ඒ මනුස්සයා ලබපු අධ්‍යාපනයෙන් ඵලයක් නෑ.

මේ මනුස්සයා ඔය කමෙන්ට් එක මේ ගැන ලියවුන හැම පෝස්ට් එකකම දාලා තිබ්බා. මොකක්ද එයා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ..?

මට මෙහෙමත් හිතෙනවා, සමහර විට මේ විශ්ව විද්‍යාල හෑල්ලුවට ලක් කරන්න උත්සාහ ගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද මේ වගේ කමෙන්ට් එකක් දැම්මම මධ්‍යස්ත අය "මුන් වෙනුවෙන්ද අපි කඩේ යන්නේ" කියලා හිතලා කළ කිරෙන්න පුළුවන් නිසා.

කොහොමත් ලියන්න මොනවා ලිව්වත් කියවන්නා එය සිහිබුද්ධියෙන් කියවිය යුතුයි යන්නයි මගේ නම් අදහස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-21186780553221139962012-09-30T14:12:41.996+05:302012-09-30T14:12:41.996+05:30අම්මප මේ කැම්පස් කොලුවනම් විභාග දෙපාර්තමේන්තුවේ වර...අම්මප මේ කැම්පස් කොලුවනම් විභාග දෙපාර්තමේන්තුවේ වරදකින් කැම්පස් සිලෙක්ට් වෙච්ච එකෙක් වෙන්න ඕනි. නැත්නම් මේ තරම් දාර ගොම ගොඩක් කොහොමද විභාගයක් පාස් වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-79255511326962858852012-09-30T14:11:00.536+05:302012-09-30T14:11:00.536+05:30ඒ කාලෙ කැම්පස් නොතිබුණ නිසා තමයි ඒ වගේ ශ්‍රේෂ්ඨ උද...ඒ කාලෙ කැම්පස් නොතිබුණ නිසා තමයි ඒ වගේ ශ්‍රේෂ්ඨ උදවිය බිහිවුණේ. කැම්පස් තිබුණනම් තොපි වගේ අධිමානෙන් හිස උදුම්මගත් වසලයෝ විතරයි ඒ කාලෙත් බිහිවෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-83534667307859741792012-09-30T14:08:32.945+05:302012-09-30T14:08:32.945+05:30This comment has been removed by the author.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-38615081555858189182012-09-30T02:57:29.110+05:302012-09-30T02:57:29.110+05:30\\ඒ අනුව බුදුන් වහන්සේද, ජේසුස් වහන්සේද කැම්පස් ගො...\\ඒ අනුව බුදුන් වහන්සේද, ජේසුස් වහන්සේද කැම්පස් ගොස් නැත. ඒත් කැම්පස් ගිය උඹට වඩා අදටත් මිනිස්සුන්ට ඔවුන්ගේ ආලෝකය දැනේ. \\

අනේ පුතේ, බුදුන් වහන්සේ / ජේසු තුමාගෙ කාලෙ කැම්පස් නොතිබුණ බව උඹලට ඉස්කෝලෙදි කියල දුන්නෙ නැද්ද? කැම්පස් නොගිය උන් පට්ට පල් මෝඩයොමයි කියල උඹ ඔප්පු කළා පුතේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-36761130593346096252012-09-29T21:27:45.720+05:302012-09-29T21:27:45.720+05:30කැම්පස් ගිහින් ඉන්න බුදු මල්ලී වෙතටයි.
උඹේ පොර ටෝක...කැම්පස් ගිහින් ඉන්න බුදු මල්ලී වෙතටයි.
උඹේ පොර ටෝකෙන් කැම්පස් ගිය හැම එකා ගැනම පිළිකුලක් ඇති විය හැකි බැවින් පළමුව පැවැසිය යුත්තේ හරක් බැලීමටවත් නුසුදුසු උඹ කැම්පස් එකට ගිහින් ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ වරදකින් විය යුතුයි.
දෙවනුව මේ ලෝකෙ අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ කැම්පස් නිසාම පමණක් නොවන බව තේරුම් ගැනීමට බුද්ධියක් නැති වීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.
උඹ කියන විදියට කැම්පස් නොගිය සියල්ලන්ම මෝඩ ගොන්නුය. ඉරිසියාවෙන් පෙලෙන නරුමයන්ය. ඒ අනුව බුදුන් වහන්සේද, ජේසුස් වහන්සේද කැම්පස් ගොස් නැත. ඒත් කැම්පස් ගිය උඹට වඩා අදටත් මිනිස්සුන්ට ඔවුන්ගේ ආලෝකය දැනේ.
විද්‍යාවේ දියුණුව වෙනුවෙන් නිර්මාණ බිහිකල තෝමස් අල්වා එඩිසන් ප්රමුඛ බොහෝ නිර්මාණකරුවන් කැම්පස් ගොස් නැත. ඌ නොසිටියානම් උඹේ කැම්පස් එකේ තවම තවම පත්තු වෙන්නේ ලාම්පුය.
සාහිත්‍යයේ, කලාවේ උන්නතිය වෙනුවෙන් ලෝකයට බොහෝ නිර්මාණය කල වැඩි දෙනෙක් කැම්පස් ගොස් නැත.
මහ සංගීතවේදීන්ගෙන් බහුතරයක්ම කැම්පස් නොගියවුන්ය.

ඒත් පොර ටෝක් දෙන මහ කැම්පස් කොලුව තෝ මේ රටට ලෝකයට දායාද කර ඇත්තේ මොන ඉටිගෙඩියක්ද?
ගිහින් චූ කරල බුදියපංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-67135662808209480422012-09-29T17:04:23.614+05:302012-09-29T17:04:23.614+05:30හෙන බුද්දිමත් කැම්පස් කොල්ලෙක් මෙහෙම ශාප කරනවා
//ක...හෙන බුද්දිමත් කැම්පස් කොල්ලෙක් මෙහෙම ශාප කරනවා
//කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්. //
නොදකින් තොපි වගේ ගොං බයියො. තොපිව හරියන්නෙ ටිල්වියටම තමා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-38969275264716898732012-09-29T16:30:10.349+05:302012-09-29T16:30:10.349+05:30අද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැ...අද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? පළමුවැන්න තමයි කැම්පස් යන අයට හොඳ අනාගතයක් තියෙනව. මම කියන්නේ මේ ආට් හැර අනිත් ෆීල්ඩ් ගැන. මොරටුවේ ඉන්ජෙක් අවුට් වුණ ගමන් මුල්ම සැලරි එක රු.60000 ක් විතර. ඊට පස්සේ ඩිවලොප්ඩ් රටකට මයිග්රේට් වුණාම මන්ත්ලි ඉන්කම් එක $5000 ක් (රු.650000) විතර. ඉතින් කැම්පස් කොල්ලෙක්ව දැක්කාම අර ඒලෙවෙල් කරගන්න බැරි වුණ කාලකන්නින්ට ඉසිරියා හිතෙන එකක් පුදුමයක් නෙමෙයි. ඒ වගේම කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක. විමල් වීරවංසත් ඔය වගේ කැම්පස් නොගිය අමු මී හරකෙක්. කැම්පස් කොල්ලන්ට බැනල වෙබ් අඩවි වල කොමෙන්ටු දාන උනුත් කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවො කියල තේරෙනව. මම උන්ගෙන් අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ? පුළුවන් එකෙක් මෙතනට ඇවිත් උත්තර දීපන්.

තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-56255120949423759762012-09-29T15:00:03.670+05:302012-09-29T15:00:03.670+05:30"රැඩිකල් අදහස්" විකුනලා කමෙන්ට් කලාට ඉහත..."රැඩිකල් අදහස්" විකුනලා කමෙන්ට් කලාට ඉහත ප්‍රතිචාරය එන්නෙ ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ප්‍රෝ-රිපබ්ලිකන් කෙනෙක්ගෙන්.

දෙන්නේ ආංඩුවේ ප්‍රතිපාදන වලින්. වෙන කවුද?
මෙහේ 60%කට නල ජලය නෑ, විදිලිය නෑ. අධ්‍යාපනයට සල්ලි දෙන්ඩ පිලාන්ත්රොපිස්ට්ලත් නෑ. ගොං ප්‍රස්න අහන්ඩ එපා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-17313315735821895442012-09-29T14:39:55.389+05:302012-09-29T14:39:55.389+05:30රටක් ලෙසින් පාරට බැස “තව දියව්” මිසක් දෙන්නෙ කවුද?...රටක් ලෙසින් පාරට බැස “තව දියව්” මිසක් දෙන්නෙ කවුද? ලැබෙන්නේ කොහොම ද? යනාදිය විමසන අය දැඩි සේ ලෝකයට ම අවශ්‍ය වී ඇති කාලයකි මෙය.
http://radicaladahas.wordpress.com/2012/09/28/university-teachers-protest/Anonymousnoreply@blogger.com