tag:blogger.com,1999:blog-565106489020546936.post216552515712932480..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: ටැබූ.......!අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-565106489020546936.post-50347269460082900992011-03-17T19:04:37.697+05:302011-03-17T19:04:37.697+05:30ටැබූ විසින් කරන ප්‍රධාන චෝදනාව වනුයේ ටැබූට මතවාදීම...ටැබූ විසින් කරන ප්‍රධාන චෝදනාව වනුයේ ටැබූට මතවාදීමය ලෙස ගැටිය නොහැකි පුද්ගලයන් විසින් ටැබූ නිහඬ කළ බවයි. නමුත් ටැබූද එම ක්‍රියාවම කල වංචනිකයෙක් බව අප මෙහිදී ඉතාම වගකීමෙන් කියා සිටිමු.අද මේ ලිපියේ වැඩි හරියක් මිගාර නම් බ්ලොග්කරුවා වෙනුවෙන් අප වැය කරන්නෙමු. මන්ද ටැබූ බ්ලොග් අවකාශය තුල මතවාදීමය ලෙස නිරුවත් කර පැනයන්නට සැලස්වූ පළමු සහ අන්තිම පුද්ගලයාද ඔහු බැවිනි. මෙලෙස මතවාදීමය ලෙස පීචං වී, කුජීත වී, යාමෙන් පසු ටැබූ උත්සාහ කලේ මිගාරව වෙනත් ක්‍රමයකින් බ්ලොග් අවකාශයෙන් ඉවත් කිරීමටයි. පුලස්තිගේ අඩවියේ දී

“අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි”

යනුවෙන් ප්‍රකාශ කරන ටැබූ ඒ ගැන පළමු ඉඟිය සපයයි. වෛද්‍ය කවුන්සලයේ හිතවතකු මාර්ගයෙන් නිර්-රාමු දැන ගත් කාරණය නම් ටැබූ විසින් උත්ක ක්‍රියාව ඊට මාස කීපයකට පෙර කර ඇති බවයි! පැමිණිල්ල සිදු කලේ ටැබූද, එසේ නැත්නම් ඔහුගේ නියෝජිතයෙක් ද යන්න අප නොදනිමු. නමුත් මිගාර සම්බන්ධකරගෙන මේ පිළිබඳ විමසීමේදී කතාව ඇත්තක් බව හෙළි වී ගියේය! ඉන් පසුව ඔහුට මේ ගැන විමර්ශණයකට මුහුණ දීමටද සිදු වූ බව ඔහු අපට හෙලි කලේය. මේ පැමිණිල්ල හරහා ටැබූ උත්සාහ කරේ රැකියාව අහිමි කරවා මිගාර නිහඬ කරවීමයි. පෙනේද මහා ලිබරල ප්රජාතන්ත්රවාදියාගේ යටි කූට්ටු වැඩ! නමුත් දැන් සුදු රෙදි පොරවාගෙන ටැබූ දොඩන්නේ මතවාදීමය ලෙස තමා හා ගැටීමට නොහැකි නිසා ටැබූ බ්ලොගය හැක් කල බවයි. බුදු රැස් හක්කෙන් පතුරන ටැබූ ගේ බොක්කේ දඩ මස් ගඳ ඔයාකාරය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-21853111368326378012011-03-10T16:14:03.372+05:302011-03-10T16:14:03.372+05:30අඩෝ කතන්දර!
උඹ උඹේ ෆේස් බුක් හැක් වෙච්ච එව ගැන න...අඩෝ කතන්දර!

උඹ උඹේ ෆේස් බුක් හැක් වෙච්ච එව ගැන නෙවේ, ටැබූට කරපු දේ හරිද් වැරදිද කියල බය නැතුව කියපන්! තමන්ගෙ දෙකහමාර බේරන් නිස්සබ්දව ඉන්න එපා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-43468982139998179762011-03-09T00:13:03.396+05:302011-03-09T00:13:03.396+05:30ටැබූ ඔය වැඩේ කරල තියෙන්නෙ CID එකට බයේ. ලඟදිම එයා C...ටැබූ ඔය වැඩේ කරල තියෙන්නෙ CID එකට බයේ. ලඟදිම එයා CID එකෙන් කුදලගෙන යයි.බස්සාnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-40166101504127858342011-03-08T22:26:13.017+05:302011-03-08T22:26:13.017+05:30ටැබූගේ දැක්ම ඇතැම්විට ප්රශ්නකාරීවුනත්,බ්ලොග් අවකා...ටැබූගේ දැක්ම ඇතැම්විට ප්රශ්නකාරීවුනත්,බ්ලොග් අවකාශයේ තමා නොඉවසන මත අශිෂ්ඨ ලෙස විනාශකිරීමට මේ ගත් ප්රවේශයනම් සිංහල බ්ලොගයේ අනාගතයට සුභ ලකුණක් නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-2745805867174554982011-03-08T21:24:54.012+05:302011-03-08T21:24:54.012+05:30ටැබූ ආයෙත් බ්ලොග් එකක් පටන් ගත්තොත් අපි කොහොමද දැන...ටැබූ ආයෙත් බ්ලොග් එකක් පටන් ගත්තොත් අපි කොහොමද දැන ගන්නේ මේ ඒ ටැබූ මද කියලා?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-38417532438571299082011-03-08T18:38:33.716+05:302011-03-08T18:38:33.716+05:30This is just a temporary setback.
Taboo will be b...This is just a temporary setback.

Taboo will be back, I guess, in the near future.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-59775946120568214462011-03-08T14:53:13.499+05:302011-03-08T14:53:13.499+05:30????????????????????????????????????????????????????????????විකීhttps://www.blogger.com/profile/11577236850667824071noreply@blogger.com