tag:blogger.com,1999:blog-565106489020546936.post1879479468028043714..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-565106489020546936.post-63448242472680321772011-09-04T23:11:02.906+05:302011-09-04T23:11:02.906+05:30දුකා අයියා,
මම දන්න තරමට පරාක්‍රම නිරිඇල්ල මහත්තයා...දුකා අයියා,
මම දන්න තරමට පරාක්‍රම නිරිඇල්ල මහත්තයා "සෙක්කුව" මුල් වරට කරන්නේ නිදහස් පක්ශය දරුණු ලෙස පැරදිලා ජේ.ආර් දිනපු වෙලාවේ. ඒ කියන්නේ 77 මුල (?).
අවුරුදු 35 කට විතර පස්සේ අදත් අපේ "රාළලා" සෙක්කු මඟක සරු බිම් හොයනව දකින කොට අපිට අපි ගැනම දුක හිතෙනවා.

මම මේ නාට්‍ය බැළුවේ මේ ලඟදි "ජන කරලිය" වැඩ සටහනෙන්. පරාක්‍රම මහත්තයලා වේදිකා නාට්‍ය වෙනුවෙන් අදටත් කරන කැපවීම අගය කළ යුතුමයි!මාලන්noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-41018379230518671762011-09-04T11:54:40.830+05:302011-09-04T11:54:40.830+05:30කාලීන සින්දුවක් . .. . හැබෑවටම . ..
ඒ කියන්නේ එදා...කාලීන සින්දුවක් . .. . හැබෑවටම . ..

ඒ කියන්නේ එදායි අදයි සිදුවෙන්නේ එකම සිදුවීම . ..

දුකයි අප්පා අපේ රට ගැනදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com