tag:blogger.com,1999:blog-565106489020546936.post4833999797032577856..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: ලංකාවේ හොදම ගායිකාව ....?අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-565106489020546936.post-29999259478387467212010-10-10T14:07:25.608+05:302010-10-10T14:07:25.608+05:30@Anonymous2
ඇත්ත,හොද ගායිකාවකට සියලුම ස්වර කරා ලගා...@Anonymous2
ඇත්ත,හොද ගායිකාවකට සියලුම ස්වර කරා ලගාවීමට හැකිවිය යුතුය.ලතා/ඇන්ජලින්/මාලිනි මේ සියල්ලන්ම සර්ව සම්පූර්න නැත,නමුත් පරිපූර්නත්වයට ආසන්නම තැනැත්තිය කව්ද කියා තේරීම මෙහි අරමුනය.
ඔබට අසන නාසික හඩම ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ හැමෝටම ඒදේ කල නොහැකි නිසාය.එය හැකියාවකි.මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-87417186999699394052010-10-10T14:02:46.162+05:302010-10-10T14:02:46.162+05:30@ Anonymous1
ඇය යම්තාක් මිහිරට ගායනා කරන බව සැබෑය....@ Anonymous1
ඇය යම්තාක් මිහිරට ගායනා කරන බව සැබෑය.නමුත් එය හොදම ගායිකාව වීමට ප්‍රමානවත් වී නොමැති බව මගේ හැගීමයි.අන් අයගේ ගීත ගැයීමේදී දිය හැකි හොදම උදාහරනය නිරෝශා විරාජනී ගේ හින්දි හා දමිල ගීත ගැයීමේ හැකියාවයි.එය ඉතාම අනර්ගය,නමුත් එම ගීත වල මුල් ගායනා වල ඇති අනන්‍යතාවය අපට හමු නොවේ.එසේම මාලිනිය යම්ගීතයක් මුල් ගායිකාවටත් වඩා හොදින් ගැයීම යනු,යම් කිසි වෙනසක් ඇති බවය.
කෙසේ නමුත් රුක්මනී දේවියත් ඉතා හොද ගායන හැකියාවක් ඇත්තියක් බව සැබෑය.නමුත් ඇයට එහි ඵල නෙලා ගැනීමට කාලය මදිවිය.
කෙසේ නමුත් ඔබේ අදහසට මම ගරු කරමි.මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-71666832940039077292010-10-10T11:55:00.448+05:302010-10-10T11:55:00.448+05:30ගායන හැකියාව යනු ඉහල ස්වරවල ගැයීමට හැකිවීම පමණක් න...ගායන හැකියාව යනු ඉහල ස්වරවල ගැයීමට හැකිවීම පමණක් නොවේ.ලතා/ඇන්ජලින්ගේ ඇතැම් ගීතවල මට ඇසෙන්නෙ නාසික හඬක් පමණි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-22433416249695951762010-10-10T10:05:38.869+05:302010-10-10T10:05:38.869+05:30එකඟ නැත. නන්දා මාලිනිය ඇගේ පමණක් නොව අන් අයගේ ගීතද...එකඟ නැත. නන්දා මාලිනිය ඇගේ පමණක් නොව අන් අයගේ ගීතද මුල් ගායන ශිල්පීන්ටද වඩා මිහිරට ගයා පෙන්වූවාය.ලංකාවේ මෙතෙක් බිහිවූ විශීෂ්ඨතම කටහඬ ඇගේ සහ රුක්මණී දෙවීගේ බව සිතමි.Anonymousnoreply@blogger.com