tag:blogger.com,1999:blog-565106489020546936.post4778187130190014891..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ..!අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-565106489020546936.post-31991301981979527982012-11-27T17:45:53.302+05:302012-11-27T17:45:53.302+05:30ko ban dan meka thama ape wishwaye doratu arinna t...ko ban dan meka thama ape wishwaye doratu arinna thiyena kiwwa ekamamaga kiwa aya?
ape as kan naas nathi hinda hondai..
amathaka una moleth naha...wadagathma eka..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-75165861796331188822012-11-26T11:03:28.745+05:302012-11-26T11:03:28.745+05:30චන්ද්‍රිකාව ගැන මුණු පොතේ හොඳම එව්වා යන්නේ SlMeme ...
චන්ද්‍රිකාව ගැන මුණු පොතේ හොඳම එව්වා යන්නේ SlMeme වල . අනික් උන් ඉතින් අර "බත්...." තමා . දීලා තියන ඔප්ශන් වලින් පලවෙනි එකට තමයි මගේ පැලැන් , බැරි වුනොත් දෙක . තුන නම් මට ටිකක් අමාරුයි !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-52339206847165307882012-11-26T10:15:21.741+05:302012-11-26T10:15:21.741+05:30සංවර්ධිත රටක ලොකු හීන තියෙන්නත් එපායැ. අපේ පොඩි උන...සංවර්ධිත රටක ලොකු හීන තියෙන්නත් එපායැ. අපේ පොඩි උන්ට පොඩි හීන තිබ්බට. නියමෙට ලියල තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-28014086163372403562012-11-26T09:33:11.902+05:302012-11-26T09:33:11.902+05:30උඹ මගුලක් කතා කොරනවා. අපි දැන් සංවර්ධිත රටක්
ඒක ප...උඹ මගුලක් කතා කොරනවා. අපි දැන් සංවර්ධිත රටක්

ඒක පුග්ගල ආදයම ඩොලර්ම දෙදාහක්.

මට දුක එයාගේ ලමයි ඉල්ලන දේවල් ඔක්කෝම දෙනවා. අර අරගෙන හදාගන්න එකා උදේ ඉඳන් රෑ වෙනකන් අඬ අඬා ඉල්ලන 13 අරන් දාන එක කොරන්නේ නෑනේ. පේනවනේ හදාගත්ත දරුවන්ට කොරන අසාධාරන කම්.

සරත් අමු ගොම මහත්තයා කියලා තියෙන්නේ ආන්ඩුවට සල්ලි නැතෙයි කියලා. ඉස්සරනම් ආන්ඩුවෙන් බැංකුවලට ණය දුන්නලු. දැන් බැංකූ ආන්ඩුවට ණයට දෙනවලු. එහෙමත් බැරි නම් සල්ලි අච්චු ගහන්න වෙනවලු. අච්චු ගහලා ලංකාව පුරාම හෙලිකොප්පරේකින් බෙදුවම වැඩේ අහවරනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com