tag:blogger.com,1999:blog-565106489020546936.post2509132796676223051..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: ජාතික රූපවාහිනියෙ වඳුරෝ.......අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-565106489020546936.post-33903254604070856902011-10-04T23:46:00.528+05:302011-10-04T23:46:00.528+05:30කියන්න තියෙන්නේ මෙච්චරයි සල්ලි දීල TV ගෙනත් මේවා බ...කියන්න තියෙන්නේ මෙච්චරයි සල්ලි දීල TV ගෙනත් මේවා බලන අපි බුරුවොitnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-23184437505872713162011-09-12T00:51:19.704+05:302011-09-12T00:51:19.704+05:30තාත්තට ලිව්වට පස්සේ මේ චාමි කේන්තියෙන් ලිව්වමද කොහ...තාත්තට ලිව්වට පස්සේ මේ චාමි කේන්තියෙන් ලිව්වමද කොහෙද..
මමත් දැක්කා ඔය ෂෝක් වගන්ති ටික වැටෙනවා.. එක්කෝ ඕක දාන වෙලාවට සබ්ටයිට්ල් නොදා ඉන්ට ඕන..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-29186111087148005362011-09-11T22:05:24.334+05:302011-09-11T22:05:24.334+05:30පාතර් පංචාලි මොකක්ද බන්..
මම ආසාවෙන් බලන 60-70 සිං...පාතර් පංචාලි මොකක්ද බන්..
මම ආසාවෙන් බලන 60-70 සිංහල ෆිල්ම් වලින් භාගයක් කොටු. අපරාදේ ඒවා රූප මාධ්‍යයෙන් පෙන්නන්නේ.. ගුවන් විදුලියෙන් පෙන්නන්න බැරිද අයියේ.? පොඩ්ඩක් අහල කියපන් මචං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-63771213391926362132011-09-11T19:24:09.218+05:302011-09-11T19:24:09.218+05:30@ මාලන්,
මැක්කා නෙමේ. මකුණා.
මෙහෙමනෙ බං. අපේ කාලෝත...@ මාලන්,
මැක්කා නෙමේ. මකුණා.
මෙහෙමනෙ බං. අපේ කාලෝතුමා ඇතුළු පිරිස මේ යෝජනා ගෙනාවෙ සද්භාවයෙන් කියලා මමත් විශ්වාස කරනවා. සිගරැට් සහ මත්පැන් දරුවන් අතර අනවශ්‍ය විදිහට ප්‍රචාරණය විය යුතු නෑ. ඊට පස්සෙ ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙ අර ධීර වීර ඇමතිතුමාලගේ නියෝග පරිදි මේ ආයතන ප්රධානීන්නෙ. ඊට පස්සෙ මේක ප්‍රොග්‍රෑම් කලා වගේ තමා. දුමක් දැක්කනං බැනර් එක. දුම යන්නෙ මොකේද, ඒ රූපරාමුවේ අදාලතාවය මේගොල්ලන්ට අදාල නෑ.
නැත්තං රෑ මද්දහනේ යන කළුසුදු සිනමා කෘතියක දර්ශනයට අදාල දුමක් දැක්ක ගමන් බැනර් වැටෙන්නෙ නෑනෙ.
මේකෙ හොඳම කෑල්ල මේක.සිංහල සබ්ටයිටල් යන්නෙ සුදු පාටින්. දුම එනකොට ඒ වර්ගයේම පොඩ්ඩක් කුඩා සුදු අකුරු බැනර් එක අර සබ්ටයිටල් එකේ පලවෙනි පෝලිය යටින් දානවා. එතකොට ඒ දෙක මික්ස් වෙලා අමු කුනුහරුප තමා පිට පේන්නෙ....
සබ්ටයිටල් එකේ තියෙනවා "අවුරුද්දකට දෙපාරක්" කියලා. යටින් තියෙනවා" දුම්බීමෙන් ලිංගික අප්රාණීකතාව ඇතිවේ" කියලා. පේන්නෙ දෙකම එක ටයිටල් එකක් වගේ. හිතාගනිංකෝ... මරු කුනුහරුප ටිකක් ගියා. මට මතක ඔය දාල තියෙන දෙක විතරයි. මූඩ් එක කෑවා බං.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-73391209363251507382011-09-11T16:11:41.840+05:302011-09-11T16:11:41.840+05:30මුං කියන්නෙ බොරු මේ බම්බුව කෙළින් වෙන එක නවතිනවනම්...මුං කියන්නෙ බොරු මේ බම්බුව කෙළින් වෙන එක නවතිනවනම් කොයි තරම් හොඳද? දවසට දුම්වැටි දහයක් විතර අවුරුදු පහළොවක් විතර බීලත් කිසි හෙණයක් නැතුව මේක කෙළින් වෙනවනෙ.
මුං කෙළින්නෙ කෙබරමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-45600904864487206842011-09-11T16:10:23.119+05:302011-09-11T16:10:23.119+05:30සිගරට් ගහනව බලන්න නැති කොට මොකක්ද වගේ. දැන් ඉතින් ...සිගරට් ගහනව බලන්න නැති කොට මොකක්ද වගේ. දැන් ඉතින් මමම බීල තමයි බලන්න වෙන්නෙ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-37976606565877511782011-09-11T12:49:26.596+05:302011-09-11T12:49:26.596+05:30මාගේ සුන්දර සහෝදරයා සෑහෙන කේන්තියෙන් වගේ මේ පෝස්ට්...මාගේ සුන්දර සහෝදරයා සෑහෙන කේන්තියෙන් වගේ මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ. හිතාගන්න පුළුවන් පොඩි එවුනුත් නැඟිට්ටවගෙන සැදැහැ සිතින් "පාතර් පන්චාලී" බලද්දි මේ වගේ දෙයක් වුනාම දැනුනු හැඟීම.

ඒත් මේකේ කාරණා ටිකක් පැටලිලා වගේ නේද?

දුම්වැටි වාරණයත් එක්ක අපේ අසහාය දේශප්‍රේමී වීරයංගෙ සම්බන්ධයක් නැහැ නේද? මම මේ සිද්ධ වෙච්ච දේ සාධාරණීකරණය කරන්න හදනවා නෙමෙයි, නමුත් මෙතන අපේ අර දේශප්‍රේමී සයිබර් වීරයන්ගේ මැක්කාගේ කේස් එක වගේ දෙයක් දැනුනා, ඒකයි කිව්වේ.මාලන්noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-91605632352981739592011-09-11T10:30:44.916+05:302011-09-11T10:30:44.916+05:30එක්කෝ නොපෙන්නා ඉන්න ඕනේ මේ රෙද්දවල් කරන්නේ නැතුව.(...එක්කෝ නොපෙන්නා ඉන්න ඕනේ මේ රෙද්දවල් කරන්නේ නැතුව.(අවුරුද්දට දෙපාරක් නෙවෙයි,ඉස්කෝලේ කාලේ ඉඳන් දුම් බීපු මටනම් තවත් කෙලින්)පිළිහුඩුවාhttps://www.blogger.com/profile/07468467688792802604noreply@blogger.com