tag:blogger.com,1999:blog-565106489020546936.post1709153149709430985..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: ලාංකීය පිරිමින්ට මෙන්න ආතල් නං ආතල්....සඳුදා සිට ප්‍රදර්ශණයේ....අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-565106489020546936.post-48496397401734801672010-11-09T09:53:27.777+05:302010-11-09T09:53:27.777+05:30අසභ්‍ය වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව ...අසභ්‍ය වැඩිහිටි වෙබ් අඩවිවල දර්ශනවලට පෙනී සිටි බව කියන පුද්ගලයන්ගෙ video සියල්ලම වාගේ මවිසින් බලා ඇතැයි මා විශ්වාස කරමි. මට නම් කිව හැක්කේ මොවුන්ගෙන් 4 - 5 දෙනෙක් හැරෙන්නට අන් සියල්ලෝම පෙම්වතා විශ්වාස කොට මේවා රූපගත කරන්නට ඉඩ දී, සම්බන්ධය කැඩුනු පසු පෙම්වතා විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝ බවය. දැන් මේ ආණ්ඩුව කරන්නට යන්නේ ඔවුන් දෙවන වරටද රටම ඉදිරියේ දූශනය කිරීමටය.

මහජතාව තේරුම් ගත යුත්තේ මොවුන් කමරා ඉදිරියේ අධ්‍යක්ෂක, නිශ්පාදක සහ අනෙකුත් උපාංග සහ පිරිස මැද රූ ගත කල ඒවා නොව මා කලින් කී ලෙස කාලකන්නි පෙම්වතුන්ගේ අහිංසක ගොදුරු බවය.

ළමා හා කාන්තා කාර්යන්ශයට සහ පොලීසියට අවශ්‍යව ඇත්තේ ඔවුන් පෙර වීඩියෝ ලෙස බැලූ කාන්තාවන්ගේ මුහුනු ඇත්තට බලා යම් කිසි ලිංගික සතුටත් ලැබීමය. කාමර වල සිටින ජෝඩු අල්ලන පොලිස් කාරයන්ට ඇත්තෙද මේ මානසිකත්වයමය.

-SahanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-17282658464685348912010-11-08T09:54:38.133+05:302010-11-08T09:54:38.133+05:30අනෙක ඉතින් ඇඳුම් ඇඳගෙනම නිර්වස්ත්‍රෙන් හැසිරෙන එවු...අනෙක ඉතින් ඇඳුම් ඇඳගෙනම නිර්වස්ත්‍රෙන් හැසිරෙන එවුන්ව දවස පුරා මාධ්‍ය වල පෙන්වන්නෙ..
අනෙක දැන් කාලෙ ජීවන වියදම ඉහළ යන විදියට ඇඳුම් අඳින්නත් අමාරුයි. මමත් හිතන් ඉන්නෙ ඇඳුම් අතහරින්න..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-46570508852346321212010-11-06T23:53:32.373+05:302010-11-06T23:53:32.373+05:30එහෙම කියන්න එපා ඉතින්.රටේ ජනගහනය වැඩි වේගන යන්නේ.ඉ...එහෙම කියන්න එපා ඉතින්.රටේ ජනගහනය වැඩි වේගන යන්නේ.ඉතින් මේ ක්රියන්විතය ඔය නලු නිලියන් ,උන්ගේ පවුල් වල උන් සහ තවත් අහල පහල උන්ට සිය දිවි නසා ගන්නට ඉඩ හැර රටේ ජනගහනය පාලනය කරන්නට ගන්නා සද් ක්‍රියාවක් පමණකි.Anonymousnoreply@blogger.com