tag:blogger.com,1999:blog-565106489020546936.post1347212107545573653..comments2023-10-07T16:17:46.179+05:30Comments on අඹ ගහ යට: අපේ මිනිස්සු මෙච්චර ලේසියෙන් ඇඳගන්නේ ඇයි?අඹ ගහ යටhttp://www.blogger.com/profile/04037318326540356910noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-565106489020546936.post-36101593165327119382020-03-29T10:41:01.269+05:302020-03-29T10:41:01.269+05:30This comment has been removed by the author.Yala national park https://www.blogger.com/profile/13178913873824414995noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-10557715936137038942017-12-03T05:47:58.935+05:302017-12-03T05:47:58.935+05:30
සිංහල
බ්ලොග්
අවකාශයේ
ඇනෝනිමස්
ත්රස්තවාදයට
එර...
සිංහල
බ්ලොග්
අවකාශයේ
ඇනෝනිමස්
ත්රස්තවාදයට
එරෙහි
වෙමු.

කොම්ප්ලේන් කරහන් UN එකට ජිනීවා වලට නැත්නම් ඇමරිකාවේ ටම්පච්චිට උන් මොනවා හරි කරන්න ඕනේ කියලා සලකා බලයි නැතිනම් ත්‍රස්තවාදය ඉවර කරලා එක මගේ ගේමක් කියලා කින් වෙන්න හදන උන්ට උන්ගේමට බැහැලා උඹේ ඉල්ලීම ඉටුකරයි එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග උඹට කියාදෙයි එව්ව් පිලිගෙන වැඩ කරපන් වස්තුවේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-77056365145348575492017-01-04T09:22:34.795+05:302017-01-04T09:22:34.795+05:30https://rasudal.blogspot.com
kalamediri@gmail.co...https://rasudal.blogspot.com

kalamediri@gmail.com

Buddhini Ruhunuhewa

මගේ බ්ලොග් එකත් ඔබේ සින්ඩියට ඇතුලත් කරලා දෙනවාද ,,,ස්තුතියි

රසුදැල් රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-92026544107537473012015-01-15T11:13:56.121+05:302015-01-15T11:13:56.121+05:30ඔබ වැනිව සිතන අයගේ නිහඬ බව තා මිනිස්සු ඇඳගන්න වැටු...ඔබ වැනිව සිතන අයගේ නිහඬ බව තා මිනිස්සු ඇඳගන්න වැටුනේ. නිහඬව සිටියා ඇති සහෘදය ! බ්ලොග් අවකාශයේ හෝ දිගටම ලියන්නMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-73735047954132444692014-01-21T09:53:49.684+05:302014-01-21T09:53:49.684+05:30අඹ ගහ යට හැර මෙය කියවිය හැකි අන් තැනක් වේද?අඹ ගහ යට හැර මෙය කියවිය හැකි අන් තැනක් වේද?Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-51343754321452823492014-01-15T16:39:29.623+05:302014-01-15T16:39:29.623+05:30අපේ සමාජයේ ඉන්න ගොඩක් අය පොර ටෝක් දෙන්නෙ, එයාල කට්...අපේ සමාජයේ ඉන්න ගොඩක් අය පොර ටෝක් දෙන්නෙ, එයාල කට්ට කාල ඉගෙන ගත්ත, මිනිස්සු එක්ක ගැටුන, සමාජ පන්නරය ලබපු අය කියල නෙ. කතාව ඇත්ත තමයි. ඒ අය කරන්නෙ බරපතල රස්සාවල්, හොදට ඉගෙන ගෙන තියෙනව. ඒ උනාට දෙයියනේ පුදුම විදිහට ඇද ගන්න හපන්නු.

ඉතින් අපිට ඈත ගූ ගොඩක් දැක්කම සුවදෙන් කියන්න පුලුවන්නෙ "ඔන්න ගූ ගොඩක්" කියලා. මෙයාලට මේක කිව්වම , ගූ ගොඩ ලගට ගිහින් ඉබල බලල, පොඩ්ඩක් ලෙව කාල බලල කියනව "පිස්සුද අනේ, මේ ගූ වෙන්නෙ කොහොමද කියලා" .

ඉතින් එයාලට ගූ රහ නම් බැදලා හරි ඩෙවල් කරල හරි කෑවට අපි නටන්නෙ මොකටද? ගූ කන එක බලාගෙන ඉන්න මිනිස්සුන්ට අප්පිරිය වුනාට , ලන්කාවේ නීතියට අනුව් ගූ කෑවයි කියල හිරේ යවන්නෙ නෑ නෙ නේද???? නිදහස් අදහස්http://nidhahasa.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-32322257911657271232014-01-15T02:02:49.764+05:302014-01-15T02:02:49.764+05:30මේ ගැන දැන් ඕනෙවට වඩා අපි හැමදාකම කතා කරලා තියෙනවා...මේ ගැන දැන් ඕනෙවට වඩා අපි හැමදාකම කතා කරලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
එක එක කාලෙට මොකක් හරි අලුත් රැවටීමකට අහු වෙනවා. හැමදාම හොරු, වංචාකාරයෝ හිටියා. ඒව පස්සෙන් ගිහින් ඉල්ලලා කාගත්ත අය හිටියා. ඔය දැනටත් පේන්නේ නැද්ද රෙද්ද උස්සගෙන එන හැටි. මිනිසුන්ට විචාර බුද්ධිය කියලා එකක් ඇත්තෙන්ම නෑ වෙන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික තරහක් තිබ්බ පලියට, එහෙම නැත්නම් ඊරිශියාවට, එහෙම නැත්නම් තමන්ගේ බ්ලොගේ ඇවිත් කොමන්ට් කරනවට, නැත්නම් තමන් වගේම මොකක් හරි කුණුහරුපයක් ලියනවට පිල් බෙදාගන ඉන්න මිනිස්සු විතරයිද කොහෙද දැන් බ්ලොග් අවකාශේ කියවන්නෙ හා ලියන්නේ. මම නම් අදටත් විදුරට ගරු කරනවා නිහතමානී විදියට වරද පිළිඅරගෙන මහත්තයෙක් වගේ බ්ලොග් ලියපු මනුස්සයෙක් හින්දා.
පොරක් වෙන්න මෙච්චර දඟලන වෙලේ හැබෑටම පොරක් වෙන්න ඇඳුම් නැතිව පාරේ අර මෙහේ වගේ සීතලේ අලුත් අවුරුද්ද දවසේ ගඟට පැන්නා නම් හොඳයි කියලායි මට හිතුනේ... ;) :PBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-88115757823898303922014-01-14T12:14:27.714+05:302014-01-14T12:14:27.714+05:30වැරැද්ද, වැරැද්දක් විදිහට නොදැකීමේ චෝදනාවට උඹත් වැ...වැරැද්ද, වැරැද්දක් විදිහට නොදැකීමේ චෝදනාවට උඹත් වැරදිකාරයෙක් කියලා මට හිතෙන්නේ... අපි ඊළඟ එකේම ඒ ගැන කතා කරමුකෝ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-92108786521823442842014-01-14T06:19:13.119+05:302014-01-14T06:19:13.119+05:30මං ඒත් බැලුව සෑර් පරක්කු මොකෑ කියලා.
කම්බ හොරුනේ ස...මං ඒත් බැලුව සෑර් පරක්කු මොකෑ කියලා.
කම්බ හොරුනේ සෑර් මේකේ බාගෙට බාගයක් ඉන්නෙ. සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-67038561611559178372014-01-14T01:23:19.915+05:302014-01-14T01:23:19.915+05:30දැන් උදහරනයක් විදිහට මෙන්න මේ කොමෙන්ට් එක ගන්න.
1...දැන් උදහරනයක් විදිහට මෙන්න මේ කොමෙන්ට්  එක ගන්න.
1 . සහන් කියන්නේ මොකක්ද?
2. කතුරු, ටේප්, ඉදිකටු, නූල් අරගෙන රෙදි පෙන්නනකන් බලන් ඉන්න බුද්දිමත් පාටකයො හිතන්නේ මොකක්ද?

සහන්ගේ හැකියාව තමා රෙදි දෙනකන් බලන් ඉන්න එවුන්ට රෙදි කඩේ නම් පමනක් කියා පැත්තකට වෙලා ඉන්න එක. පස්සේ ඇදගත්තු එකෙක් චුරු චුරු ගාන්න වුනොත් "ඈ මී හරකෝ ඒ කඩෙන් තෝ රෙදි ගත්තට මම පලිද. මම හාල් ගන්නේ ඊට ඉස්සරහ කඩේ අයිතිකාරයගේ නැන්දම්මගේ ඉස්සෙල්ලා කසාදේ මිනිහගෙ කඩෙන්" වගේ තගක් දාලා ඉතුරු වෙලා ඉන්න හුරේ දාන එවුන් ටික balance කරගන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-3458368776911749342014-01-14T00:47:45.438+05:302014-01-14T00:47:45.438+05:30ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හු...ඇත්තටම බ්ලොගින් කියන්නේ සීමා මායිම් නැතිව අදහස් හුවමාරු කර ගත හැකි නුතන ජනසන්නිවේදනය .මේක නිසා සම්ප්‍රදායික මාධ්‍ය රාමුව තුල හිර උන අදහස් ගල යෑමේ අවහිරතා දුරු උනා.වැඩේ තියෙන්නේ මේක වඳුරට දැලි පිහිය හම්බ උනා වගේ භාවිතා නොකර අන්තර්ජාල ආචාරධර්ම වලට ගරු කරමින් පාවිච්චි කිරීමයි.උදාහරණයක් විදිහට කෙනෙකුට වෛද්‍ය විද්‍යාව ගැන ලිපියක් තමුන්ගේ බ්ලොග් අඩවියට ලියන්න උවමනා නම් ඒ ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් ගූගල් මාර්ගයෙන් මේ ගැන කරුණු හොයල ලිපියක් ලියන්න පුළුවන්.වැඩේ තියෙන්නේ එහෙම කලාම තමුන් කරුණු හොයා ගත්තු මූලාශ්‍ර තමුන්ගේ බ්ලොග් කියවන්නන්ගේ දැන ගැනීම පිණිස දක්වන එක තමයි පිළිවෙත.එහෙම නැතුව සාමන්යපෙලටවත් විද්‍යාව නොකරපු එකෙක් වෙදෙක් නැත්නම් ඩොකෙක් විදිහට ප්‍රොපයිල් එකක් අටෝගෙන තමුන්ගේ කරුණු වගේ මේවා ඉදිරිපත් කලාම සමන්තබද්‍ර හමුරුවොත් රහත් වෙලා කියල පිළිගන්න ලංකාවේ ජහමනය මෙව්වා ඉස් මුදුනින් පිලි අරගන්නවා.ඒ විතරක් නම් මදැයි අර හොර වෙද ප්‍රොෆයිල් කාරයව පිළිමයක් විදිහට වන්දනා කරන්නත් පටන් ගන්නව.මේක වෙදකම ගැන නෙමෙයි සූපවේදයේ සිට තාරකා විද්‍යාව දක්වා එසේමයි.ඉතින් බ්ලොග් කරන එව්වොත් පිළිගත් ආචාර ධර්ම අනුව කටයුතු කරනවා නම් බලන එව්වොත් සිහි බුද්ධියෙන් විමසල කියෝලා ලෙඩක් හැදුනම බ්ලොග් පොස්ට් එකකින් නෙමේ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ( මෙහෙදී වෙදකම ගැන සඳහන් කලේ උදාහරණයක් ලෙස පමණි.ගෙවල් හැදීම මුදල් ආයෝජනය කිරීම ආදී ඕනෑම කරුණකදී නොදන්නා ගොඩ වෙදුන් වෙත නොගොස් දන්නා වෘත්තිකයෙක් හමු වීම සෞක්යසම්පන්නය.බ්ලොග් පොස්ට් යනු අදහස් මිසක විශේෂඥ දැනුම නොවන බව සිහි තබා ගැනුමෙන් සියලු රෝග නිවාරණය වේ.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-73254280105172051822014-01-14T00:00:14.556+05:302014-01-14T00:00:14.556+05:30මේ ලිපි ටික එකතු කරන්ඩ පුලුවන් පින්වතෙක් ඉන්නව නම්...මේ ලිපි ටික එකතු කරන්ඩ පුලුවන් පින්වතෙක් ඉන්නව නම් අර කලකට පෙර බ්ලොග් වලට ගයිඩ් එකක් හදන්න ආපු අදහස සපොල වෙයි.
මමත් වර්ගපළ ගාන දැක්ක.qsල දන්නෙ නෑ කියලත් තිබුන. . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-21685700752526310172014-01-13T20:47:07.499+05:302014-01-13T20:47:07.499+05:30මෙන්න මෙහෙම තමයි පොඩ්ඩක් හරි මොළය තියෙන අය වැඩ කරන...මෙන්න මෙහෙම තමයි පොඩ්ඩක් හරි මොළය තියෙන අය වැඩ කරන්නේ. ගස් ගල් යට රන්ඩු කරන එක බලන්න කැතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-14156084331607546042014-01-13T19:26:15.329+05:302014-01-13T19:26:15.329+05:30This comment has been removed by the author.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-57724322628097842462014-01-13T19:26:14.927+05:302014-01-13T19:26:14.927+05:30මූ ඇත්තටම එළ බුවෙක්.. මේ වගේ උන් තමයි මේකට අවශ්‍ය ...මූ ඇත්තටම එළ බුවෙක්.. මේ වගේ උන් තමයි මේකට අවශ්‍ය වෙලා තියෙන්නේ.. දිගටම ලිව්වොත් නම් එළ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-565106489020546936.post-88602303193217335612014-01-13T14:34:33.253+05:302014-01-13T14:34:33.253+05:30අනේ බං, අමාරුවේ වැටෙනවා කියලා දැන දැන කසාද බඳින කො...අනේ බං, අමාරුවේ වැටෙනවා කියලා දැන දැන කසාද බඳින කොල්ලො ඉන්න රටේ දැන දැන රැවටෙන එකත් මහ දෙයක්ද?www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.com